අසි­රි­මත් නත්තල | Page 2 | සිළුමිණ

අසි­රි­මත් නත්තල

මුළු ලොවට සාමය සතුට රැගෙන ඔන්න නැව­තත් නත්තල උදා වුණා. උඳුවප් මාසයේ අපට දැනෙන සීතල පව­ස­න්නෙත් නත්තලේ අසි­රි­යයි.

පුංචි අපිට තෑගි දෙන්නට නත්තල් සීයා සූදා­නම් වෙනවා ඇති. නත්තල් සැර­සිලි, පාට පාට විදුලි බුබුළු, තෑගි බෝග, සෙල්ලම් බඩු, සුබ පැතුම් පත් සාප්පු­වල පිරී තිබෙයි.

කිතු­නු­වන් වන අප නත්තල සැම­රිය යුත්තේ අස­රණ දුප්පත් අයට උදව් උප­කාර කර­මිනි. එවි­ටයි, නත්තලේ සෑබෑ අසි­රිය අපට විඳි­න්නට හැකි වෙන්නේ.

ඔබ සැමට සුබ නත්ත­ලක් වේවා!

එඩ්‍රිනා පෙරේරා
3 ශ්‍රේණිය ‘සී‘,
ශුද්ධ වූ පවුලේ කන්‍යා­රා­මය, බම්බ­ල­පි­ටිය.

Comments