සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

ඇඟළුම් / රෙදිපිළි

මසා නිම කරන ලද කාන්තා නිමි ඇඳුම් තොග වශ­යෙන් විකි­ණී­මට ඇත. කාර්යා­ල­යීය වේලා­වන්හි පැමිණ විම­සන්න. නො. 349,​ ගාලු පාර,​ කොළඹ 3. දු.ක. 2301035,​ 077-7100165.
141641

ඉදුම් හිටුම් - තිබේ

ගැහැණු ළමුන් තුන් දෙනෙක් සඳහා පහත මහළ රු. 25,​000 කාමර 2 සාලය කුස්සිය 0712335428
141151

මහ­ර­ගම පිළි­ය­න්දල පාරේ නිව­සක කාම­ර­යක් යුව­ළ­කට කුලිය 9000/​-. සම්පූර්ණ නිව­සම දින­කට රු. 1000/​-. 076-3407132.
143025

Comments