
ව්‍යාපාරික ස්ථාන - කුලියට/ බද්දට
නාවල කොස්වත්ත අතර 176 මාර්ගයට මුහුණලා ඇති පැරණි ගොඩනැගිල්ල ව්‍යාපාරයකට හෝ ගබඩාවකට බදු දීමට ඇත. 0777834412, 0714992881, 0774531440.
141589
මහරගම පාසල් මාවතේ අංගසම්පූර්ණ වර්ග අඩි 5000 ක දෙමහල් ගොඩනැගිල්ලක් වහාම බද්දට දීමට ඇත. මෙම ගොඩනැගිල්ල ජාත්‍යන්තර පාසල්, නසීන් රෝහලකට, ගබඩා හලකට යන ආදියට පාවිච්චි කළ හැක. විමසන්න. 077-2668542.
141955
රත්මලාන ධර්මාරාම මං සන්දියේ ගාලු පාරට මුහුණලා දැනට බැංකුවකට දී ඇති වර්ග අඩි 2500 ක අගනා දෙමහල් ගොඩනැගිල්ල සහ එම ගොඩනැගිල්ලේම ධර්මාරාම පාරට මුහුණලා 300 x 2 කඩ කාමර 2 ක් ද බදු දීමට ඇත. 0773794769, 0777857497.
141784
යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීම
වැලිව් ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගම, ඉගුරුගලවත්ත, ගම්පොල දොලොස්බාගේ ඉගුරුගල වත්තේ තේ කර්මාන්ත ශාලාවේ ක්‍රියාකාරිත්වයේ පවතින පහත සඳහන් යන්ත්‍ර විකිණීමට තිබේ. අඩි 4 බ්‍රවුන්ස් ලිප් 02, කලර් සෙපරේටර් 01 ඉගුරුගලවත්ත ප්‍රධාන කාර්යාලය චැලිව් ප්ලාන්ටේෂන්, 28 මහල, බටහිර කුළුන, ලෝක වෙළඳ මධස්ථානය, විමසීම් 0768250003
137262