රැකී රක්‍ෂා | සිළුමිණ

රැකී රක්‍ෂා

ඇබෑර්තු කාර්මික

පුහුණු /​ නුපුහුණු ඩීසල් හා පෙට්‍රල් මෝටර් රථ මැකැනික්වරුන් කාර්මිකයන් අවශ්‍යයි. නවාතැන් පහසුකම් සපයනු ලැබේ. අමතන්න. 076-6430000 කාසන්ස් රෙන්ට් (අ) පුද්ගලික සමාගම,​ 181,​ ගෝතමී උද්‍යානය,​ ගෝතමී පාර,​ රාජගිරිය.
135895

ඇබෑර්තු ගෘහසේවය

කොළඹ වැල්ලවත්තේ නිවසකට තනි සේවිකාවක් හෝ ජෝඩුවක් අවශ්‍යයි. සියලු පහසුකම් සමග නවාතැන්. ගෙදර යාම මාස දෙකකට සැරයක්. පුරුෂයා රියදුරු නම් වඩා සුදුසුයි. තනි සේවිකාවට වැටුප 25,​000. ජෝඩුවට සුදුසුකම් අනුව 40,​000 සිට 50,​000. අමතන්න. 0777311010.
139133

පළපුරුදු ඇති සූපවේදියෙක් අවශ්‍යයි. ගැහැණු හෝ පිරිමි වයස අවු. 30 සිට 55 දක්වා කොළඹ නිවසක උදේ 7 සිට 4.30 දක්වා ඉයුම් පිහුම් සේවය සඳහා සූපවේදියෙක් අවශ්‍ය වේ. අයදුම්පත් සහ සහතිකපත් පහත ලිපිනයට යොමු කරන්න. සී ගුණවර්ධන මිය,​ # 09,​ රොදර්ෆල්ඩ් පෙදෙස,​ කොළඹ 07. දු.ක. අංක : 077-3052212 අමතන්න. ඊමේල් : c​h​a​n​n​a​g​0​9​@​g​m​a​i​l​.​c​o​m​
140313

පළපුරුදු ඇති සූපවේදියෙක් අවශ්‍යයි. ගැහැණු හෝ පිරිමි වයස - අවු. 30 සිට 55 දක්වා කොළඹ නිවසක නැවතී ඉවුම් පිහුම් සේවය සඳහා සූපවේදියෙක් අවශ්‍ය වේ. අයදුම්පත් සහ සහතිකපත් පහත ලිපිනයට යොමු කරන්න. සී. ගුණවර්ධන මිය,​ # 09,​ රොදර් ෆල්ඩ් පෙදෙස,​ කොළඹ 07. දු.ක. අංකය : 077-3052212 අමතන්න. ඊමේල් : c​h​a​n​n​a​g​0​9​@​g​m​a​i​l​.​c​o​m​
140316

මහරගමට නුදුරු කුඩා පවුලකට කෑම පිසීමට,​ ගෙදර අනිකුත් වැඩවලට,​ 45-60 අතර,​ නිරෝගී සැරපුරුෂ ගති නැති,​ උපදෙස් පිළිපැදීමට කැමති,​ නිහතමානී කාන්තාවක් අවශ්‍යයි. සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 4.00 ට අවදිවීම අවශ්‍යයි. පෝයට සිල්ගත හැක. අප්‍රියෙල්,​ අගෝස්තු,​ දෙසැම්බර් මාසවලදී දින 14 බැගින් නිවාඩු. වැටුප 20,​000. තමාම අමතන්න. විමසීම්: 0718320470.
136551

ඇබෑර්තු හෝටල් / බේකරි

නුවර කාමර 12 ක සුපිරි හෝටලයක පෙර දිග සහ අපරදිග කෑම පිළියෙල කිරීමට දක්ෂ කෝකිවරු අවශ්‍යයි. වයස 45 ට අඩු. නැවතී වැඩ කළ යුතුයි. පහසුකම් ඇත. ග්‍රාම සේවක,​ පොලිස් පළපුරුදු සහතික අවශ්‍යයි. අමතන්න. 077-3501839,​ 077-2942574.
138509

නුවර හෝටලයකට රූම්බෝයි (කාමර සහයක) අවශ්‍යයි. විමසන්න. රොෂාන් 081-2071911,​ 081-2227510 17/​7,​ දෙවෙනි රාජසිංහ මාවත,​ ගැටඹේ,​ පේරාදෙනිය.
139063

ඇබෑර්තු විවිධ

පළපුරුදු,​ ඉංග්‍රීසි දැනුම සහිත පිරිමි ආරක්ෂක නිලධාරින් අවශ්‍යයි. නවාතැන් පහසුකම් සපයනු ලැබේ. අමතන්න. 076-6430000 කාසන්ස් රෙන්ට් (අ) කාර් පුද්ගලික සමාගම,​ 181,​ ගෝතමී උද්‍යානය,​ ගෝතමී පාර,​ රාජගිරිය.
135898

2019 වසරට සීමිත ඇබෑර්තු කිහිපයක් සඳහා නැවතත් ඔබට අවස්ථාව වෙනස් විදිහට සිතමු. අසීමිත ආදායමකට හිමිකම් කියමු. මාසිකව රු. 50000 + 19000 හා රු. 100,​000 ට වැඩි අමතර ආදායමක් සෑම මසකම වසර අවසානයේ පුහුණු සංචාර සඳහා ඇමරිකාව /​ කැනඩාව. අවුරුදු 40 ට අඩු,​ රැකියාවක නියුතු අය සඳහා පමණයි. අමතන්න. 0712219939.
140098

රැකීරක්ෂා උවමනායි

සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර හිමි 45 වියැති අයෙකුට කොළඹ අවට නිවසක රියදුරු රැකියාවක් අවශ්‍යයි. 076-9061228.
138855

ඉඳුමි හිටුම් තිබේ

රත්මලාන මැලිබන් ආයතනය අසල සියලුම පහසුකම් සහිත කාමර ගැහැණු ළමයින්ට කුලියට දීමට ඇත. 33/​2A,​ ශ්‍රී ධම්මාධාර පාර,​ රත්මලාන. 2717643,​ 0777331074.
140702

Comments