
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට
ගල්කිස්ස, හේන පාර, නො. 75, පර්චස් 18.5 ක හිස් ඉඩම ගාලු පාරට මීටර් 800 විමසීම්. 077-6220065, 077-1631043.
138877
දෙහිවල කාමර 7 ක පර්චස් 10 ක වසර 20 පවත්වාගෙන යන සංචාරක හෝටලය විකිණීමට විමසන්න. ලක්ෂ 750. 0774505282, 0785004157. Email. siddartha02@hotmail.com
131270
නුගේගොඩ දෙල්කඳ මීගහවත්ත පාර පර්චස් 17 ක පැරණි නිවසක් සහිත ඉඩම විකිණීමට. දෙල්කඳ හන්දියට 200m නුගේගොඩ 1.5km සියලු පහසුකම් සහිතයි. ගැණුම්කරුවන් පමණි. T.P. 0779456162, 0703970733.
139858
මහරගම නල්ලවත්ත පාරේ කාමර 4 ක පැරණි නිවස සමග පර්චස් 18 ලක්ෂ 120. ප්‍රධාන පාරේ සිට නිවසට අඩි 6 පාර. 0702000361, 0711191219.
140024
රත්මලාන බොරුපන පර්චස් 40 ක්. ලක්ෂ 13 බැගින් විකිණීමට ඇත. විමසන්න. 0112821953, 0718399513.
138880
රත්මලාන, සිරිමල් උයනේ පර්චස් විස්සක නිවසක් විකිණීමට ඇත. කාමර දහයයි. ටොයිලට් හතයි. 2717643, 0777331074.
140704
රාජගිරිය කලපලුවාව එක්සත් මාවතේ දෙමහල් අංග සම්පූර්ණ නිවසක් විකිණීමට. නිදන කාමර 6 බාත්රූම් 4 සාලවල් සේවක කාමර ගරාජය පර්චස් 10 අයිතිකරු විදේශගත වේ. ලක්ෂ 310. 077-6533834.
139291
ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට
කුණ්ඩසාලේ රජ මාවත තෙල්දෙණිය මහා මාර්ගවල නුදුරුව ජනප්‍රිය හරිත උයනෙහි පාරට මායිම්ව පිහිටි සමතලා නිවාස ඉදිකිරීමට සුදුසු පර්චස් 20 ක ඉඩම වහාම විකිණේ. පර්චසයක් ලක්ෂ 6 යි. අයිතිකරු විමසන්න. 0812224928.
140286
පේරාදෙණිය කොස්හින්න නගරයේ දුම්රියපල ඉදිරිපිට පර්.16.5ක නිවසක් සමඟ සියලු පහසුකමැති ඉඩමක් විකිණීමට. 0768200004, 0703600004
139822
මහනුවර මහකන්දේ විශ්වවිද්‍යාලයේ සිට ගලහ පාරේ කි. මී. 3 ක් දුරින් හන්තාන කඳුකරයේ මනරම් පරිසරයක පිහිටි පර්චස් 37 ක ඉඩම වහා විකිණේ. පර්චසයක් ලක්ෂයයි. අයිතිකරු විමසන්න. 0812224928.
140289
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට/බද්දට
අලුත් නිවසක ඇනෙක්සියක්. සියලුම පහසුකම් සහිත එක කාමරයක් සමග ඇටෑච් බාත්රූම් එකක් ඇත. නුගේගොඩ මාස 6 ක ඇඩ්වාන්ස් එකක් සමග මසකට රු. 35000/- පාකිං නැත. විමසන්න. 0717413763.
139044
කොට්ටාව 255/342 පාරට 800 m 5 වන පටුමග අංගසම්පූර්ණ ටයිල් කරන ලද උඩුමහල කුලියට දීමට ඇත. 0718360421, 0778755965.
139164