නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

වතුපිටි විකිණීම

අක්කර 25 ක පොල් වත්තක් හා වටිනා තේක්ක වගාවක් සහිත ඉඩමක් පුත්තලම දිස්ත්‍රික්කයේ විකිණීමට ඇත. වැඩුණු කෙසෙල් ගස් 1390 හා පොල් ලෙලි වළවල් 800 සකස් කර ඇත. තේක්ක ගණන 650 (අවු. 16-18,​ උස 25'-35') හා තේක්ක පැළ ගණන 1800 (අවු. 8-9,​ උස 10'-15') ඇත. විදුලිය,​ ළිං ජලය,​ මුර නිවස,​ අක්කර 1 1/​2 වෙලක් ඇත. සින්නක්කර ඔප්පු. විකුණුම් මිල මිලියන 40. විමසීම් : 0777-343818.
136541

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අධිවේගී මාර්ගයට 200 m සියලුම පහසුකම් සහිතව පර්. 12.8 කුලතුංග මාවතින්,​ D. S. රණසිංහ මාවත. 0776144547 (කොට්ටාව) මාකුඹුර
133693

දෙහිවල පැපිලියාන පාර පළමුවන පටුමග ඉතා සුදුසු නේවාසික පරිසරයකි. රත්මලාන,​ මහරගම,​ නුගේගොඩ,​ කළුබෝවිලට විනාඩි 15 දුර පර්චස් 12.5 මිලියන 37 (ලක්ෂ 370) බ්‍රෝකර්වරු,​ අනවශ්‍යයි. අමතන්න. 0777661111
137314

රත්මලාන,​ ශ්‍රී සුමංගල මාවත,​ පර්චස් 8 ක ඉඩමක් විකිණීමට. ගාලු පාරට ඉතා ආසන්නය. පර්චසය ලක්‍ෂ 18 (සාකච්ඡා කළ හැක) අමතන්න. 0714-687930.
137347

රාජගිරිය කලපලුවාව එක්සත් මාවතේ අංග සම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට. නිදන කාමර 5,​ බාත්රූම් 3 සාලවල්,​ බැල්කනි,​ ගරාජය සේවක කාමර ලක්ෂ 310,​ පර්චස් 10 අයිතිකරු විදේශගතවේ. 077-6533834.
134037

හෝමාගම NSBM (500m දුර) පර්. 40 ඉඩම (කොටස් 2) වහාම විකිණීමට. ජලය විදුලිය ඇත. 0771167572 /​ 0705595828.
137736

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කොළඹ - මීගමු ප්‍රධාන පාරේ,​ වත්තල නගරයේ,​ පර්චස් 17 ක පිහිටි නිවාස තුනක් විකිණීමට ඇත. වෙන වෙනම ඒකක වශයෙන් පිහිටා ඇත. අයිතිකරු විදේශගත වේ. අමතන්න : දුරකථන : 0777-900381,​ 0712-424738.
135962

ගම්පහ පර්චස් 54 ඉඩම සහිත නිවසක් විකිණීමට ඇත. නිදන කාමර 3 බාත්රූම් සහිත අංග සම්පූර්ණ නිවස ලක්ෂ 66. 0767404728.
134939

වත්තල පර්චස් 15.9 ක පිහිටි නිවාස 3 මාසික ආදායම රු. 50,​000/​= අංක 484/​1,​ වීදි පාර,​ එඩේරමුල්ල,​ ලක්ෂ 135,​ බ්‍රෝකර්වරු අනවශ්‍යයි. දු.ක. 0773527104
137330

සුන්දර වෙල්යායට මුහුණලා ගම්පහ නගරයට 3Km ක් නුදුරින් පර්චස් 53 ක නිරවුල් ඉඩමක් විකිණීමට තිබේ. 077-6955971,​ 075-2239700.
137488

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කළුතර පයාගල ගාලු පාර අසල පර්චස් 20 නිවස සමග ඉඩම විකිණීමට. 0771167572.
137744

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කටුබැද්ද ගාලුපාරට 500m ඇතුළත කාමරයක් සමග සාලයක් නාන කාමරයක් ඇති නිවාස 2 ක් අවුරුදු 2 කට බදු දීමට ඇත. (විදුලිය සහිතයි) වාහන නැවත්වීමේ පහසුකම් නැත. නිවසට අඩි 15 පාරක් ඇත. විමසීම් 0777250034,​ 0112632292
137312

නුගේගොඩ දෙල්කඳ මානෙල් මාවතේ අංගසම්පූර්ණ නිවාස කුලියට. වාහන නැවතීම සහිතයි. බිම් මහල,​ රු. 43000/​= දෙවන මහල,​ 43000/​= රු. 45000/​= තෙවන මහල රු. 33000/​=,​ රු. 25000/​= දුරකථන 0718099250
137733

සරනපාල මාවතේ බොරැල්ල කොළඹ - 08 ගෙයක් බදු දීමට. කුලියට දීමට ඇත. 0775601218.
136204

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

කඳාන වටරවුම් පාරේ උඩුමහල් නිවස කුලියට දීමට තිබේ. කාමර තුනයි. සාලය පැන්ට්‍රිය සහ ගරාජය සහිතයි. 077-6721940. අමතන්න.
136147

කැලණිය දිප්පිටිගොඩ තෙමහල් නිවස වහාම විකිණීමට තට්ටු දෙකක වැඩ අවසන්. 075-8091406,​ 071-9935146.
136891

Comments