සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

ඉංග්‍රීසි Spoken කිසියම්ම හේතුවක් නිසා බැරිව අතරමංවූ වැඩිහිටියන්ට ඉතා ඉක්මන් දින 3/​5 වැඩමුළුව,​ Special Intensive Rapid Cunrse වැඩිහිටි දැනුම /​ වයස බාධාවක් නොවේ. පියවරෙන් පියවර Spoken අකුරටම චතුරව /​ සුපිරිව හදාගැනීමට නිවැරදි පරිපූර්ණ පහසුම මගපෙන්වීම්,​ 100% Practical. Normal Course උපරිම මාස 2 යි. 100% Spoken English. ඉංග්‍රීසි දැනුම /​ සහතික ප්‍රයෝජනවත්ද Spoken බැරිව ? Befluent Before any exam /​ IELTS Oneday Conrse දිවා /​ රාත්‍රී සති 2 /​ දින 12 කඳවුර Individaul /​ Group Manimum belp විමසන්න. 077-8717413.
125550

ඉඳුම් හිටුම් තිබේ

තලවතුගොඩ වැලි පාරේ කාන්තාවන් සඳහා නවාතැන් පහසුකම් ඇත. එක් අයෙක් සඳහා කෑම තුන් වේලම දීලා රු. 15000/​- කෑම නැතිව රුපියල් 5000/​-. 0774043168,​ 0710827833.
133753

Comments