නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

අධිවේගී මාර්ගයට 200 m සියලුම පහසුකම් සහිතව පර්. 12.8 කුලතුංග මාවතින්,​ D. S. රණසිංහ මාවත. 0776144547 (කොට්ටාව) මාකුඹුර
133693

ඇතුල්කෝට්ටේ තන්ත්‍රිමාවත මහපාරට මීටර් 300 ප.10 සාමකාමී පරිසරය පළල් පාර හතරැස් ඉඩම. ප. 1,​ ලක්ෂ 26. 0772-423013,​ 0716-920380.
134793

රත්මලාන බොරුපන මාලිගාව පාරේ හයවන පටුමගේ පර්චස් 40 ක බිම් කැබැල්ල විකිණීමට ඇත. විමසන්න. 0112821953,​ 0718399513
133471

රාජගිරිය කලපලුවාව එක්සත් මාවතේ අංග සම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට. නිදන කාමර 5,​ බාත්රූම් 3 සාලවල්,​ බැල්කනි,​ ගරාජය සේවක කාමර ලක්ෂ 310,​ පර්චස් 10 අයිතිකරු විදේශගතවේ. 077-6533834.
134037

හෝමාගම හංවැල්ල 293 බස් මාර්ගයේ වැලිපිල්ලෑව හංදියට මිටර් 200 ක් දුරින් පර්චස් 22 හෝ පර්චස් 11 ඉඩමක් විකිණීමට ඇත. නිවසක් සහිත සියලු පහසුකම් ඇත. 0728191109,​ 0779109383.
133355

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

කඩවත දෙල්ගොඩ බස් පාරට මී. 100 දුරින් ප්‍රධාන අතුරු පාරට මුහුණලා නිදන කාමර තුනක් හා යාව පිහිටි අතුරු කාමර පහසුකම්ද සහිත ඉහළ වටිනා සැලසුම් සමග නිරවුල් නිවාස දේපළ මිලි. 8.5 කට වහාම විකිණීමට. ඉල්ලුම් වැඩි වීම නිසා එක්වර ගෙවීම් කරන උසස් ආර්ථිකයක් තිබෙන සෘජු ව්‍යාපාරික පවුලකට සංවර්ධනය කර පවත්වා ගැනීම ඉතා යෝග්‍යයි. විමසන්න. 071-5351848
133923

කඩවත සූරියපාළුව වට තාප්පය සහිත හරි හතරැස් පර්චස් 10 ඉඩමේ වටිනාකමට පමණක් විකිණේ. ජලය විදුලිය පුළුල් පාර සහිතයි. නුවර පාරට කිලෝමීටරයයි. පාසල් පල්ලි අතේ දුරින්. ලක්ෂ 40 යි. දුරකථන : 0779405525.
133398

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉඩම් 3 ක්,​ වැලිසර,​ මත්තුමගල පිටරවුම් අධිවේගී මාර්ගයට ඉතා නුදුරින් අනර්ඝ පර්චස් 19.5,​ 72,​5000/​- බැගින්,​ මීගමුව තලාහේනේ මීගමුව බස්නැවතුම්පළට ඉතාම නුදුරින් පර්චස් 6.5,​ 600,​000/​-. බැගින් මීගමුව සෙත්තප්පාඩුවේ මුහුද අයිනේ සංචාරක විභවයක් ඇති පර්චස් 12.5,​ 500,​000/​- බැගින් වහාම විකිණීමට. 076-4286688. a​d​m​i​n​@​i​n​t​e​r​s​c​a​n​l​a​n​k​a​.​c​o​m​,​ l​a​n​d​m​a​r​t​.​l​a​n​k​a​@​g​m​a​i​l​.​c​o​m​.
134795

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

තලවතුගොඩ වැලිපාරේ අලුත් නිවසක දෙවෙනි මහල් නිවස කුලියට දීමට ඇත. කාමර 3ක් හා බාත්රූම් 2 ක් ඇත. 47,​000/​=. 0774043168,​ 0710827833.
133773

නාවල ප්‍රදේශයේ නිවසක් කුලියට දීමට තිබේ. Te. 071-2241813.
134016

නුගේගොඩ නිදන කාමර 3 තට්ටු නිවාසය නාවල පාරේ නාන කාමර 3,​ සාලය,​ කෑම කාමරය,​ සියලු උපාංග සහිත පැන්ට්‍රිය,​ සියලු උපාංග සහිත,​ විදුලි සෝපානය,​ වාහන නැවතුම,​ ප්‍රධාන නිදන කාමරය වායු සමීකරණය කර ඇත. වහාම පදිංචි විය හැක. කෙටි කාලීන - දිගු කාලීන විමසීම් : 076-6499333.
134227

ගේදොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය කුලියට / බද්දට

හොරණ පොකුණුවිට දෙමහල් නිවසෙහි බිම් මහල බදු දීමට. කාමර 2 නාන කාමර 2 සාලය කුස්සිය ගරාජය. 0770862788,​ 0712201717
133312

ගේදොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය කුලියට / බද්දට

මහනුවර නිවසක් කුලියට ලේවැල්ල පාරේ බංගලාවත්ත නිදන කාමර 2,​ යාබද නාන කාමර 2,​ සාලය,​ කෑම කාමරය,​ වාහන නැවතුම්,​ වායුසමීකරණ,​ සියලු ගෘහ භාණ්ඩ,​ පැන්ට්‍රිය සියලු උපාංග සහිත වහාම පදිංචි විය හැක. කෙටිකාලීන - දිගුකාලීන කුලියට විමසීම් : 076-6499333.
134224

Comments