රැකී රක්‍ෂා | සිළුමිණ

රැකී රක්‍ෂා

ඇබෑර්තු - තොරතුරු තාක්ෂණය

පරිගණක හා වෙළඳ සහායක ගැහැණු පිරිමි අවශ්‍යයි. පිටපළාත් සඳහා නවාතැන් පහසුකම් සාමාන්‍ය පෙළ දක්වා ඉ‍ගෙනීම හා අවුරුදු 23 නොවැඩි විමසන්න. 0718175007,​ 0112344305,​ 0710788856 කොළඹ.
131098

ඇබෑර්තු - ඇගැළුම්/රෙදිපිළි

වත්තල,​ ඇළකන්ද අලුතෙන් ආරම්භ කර ඇති ආයතනයට පළපුරුදු ජුකී මැෂින් ඔපරේටර් සුපවයිසර් අවශ්‍යයි. ඉහළ වැටුප්. අමතර දීමනා. පැමිණීමේ දීමනා. දිරි දීමනා දෙනු ලැබේ. 0761570581.
131544

ඇබෑර්තු - ගෘහසේවය

මහරගමට නුදුරු කුඩා පවුලකට කෑම පිසීමට ගෙදර වැඩට 45 - 60 අතර නිරෝගී සැරපරුෂ ගති නැති කානාතාවන් අවශ්‍යයි. සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 4.00 ට අවදිවීම අවශ්‍යයි. පෝය දිනවලට සිල්ගැනීමට පහසුකම්. අප්‍රේල්,​ අගෝස්තු,​ දෙසැම්බර් මාසවලදී දින 14 බැගින් නිවාඩු වැටුප 20,​000. තමාම අමතන්න. විමසීම් : 071-8320470.
128185

ඇබෑර්තු - හෝටල් බේකරි

කොළඹ 7 පිහිටි සුපිරි Western Cafe එක සඳහා Kitchan Helper වරු අවශ්‍යව ඇත. ඔබ වයස අවුරුදු 40 අඩු පළපුරුද්ද සහිත අයෙකු නම් සම්මුඛ පරීක්ෂණ සඳහා අයදුම් කරන්න. ඉතා පහසු වැඩකරන වේලාවන් සහ හොඳ වැටුපක්,​ සමග දිවා ආහාරය ලබා දේ. අමතන්න. 0777492203,​ 0115882936. 9 am - 5 pm. No. 44A,​ Hortan Place,​ Colombo 7.
131550

ඇබෑර්තු - විවිධ

ආයතනයක් සඳහා පුහුණු හෝ නුපුහුණු කැෂියර්වරියක් ඉතා ඉක්මණින් අවශ්‍යකර ඇත. වැටුප සාකච්ඡා කරගත හැක. අමතන්න. 0771527882.
130327

ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි රබර් ඉඩමක කිරි කැපීම සඳහා අයෙකු අවශ්‍ය වේ. වෙනත් ගොවිතැන් කටයුතුද කළ හැක. තවද ඩයමන් රෝල් තිබේ නම් දන්වන්න. 0718573501 දැන්විය හැක.
132035

Comments