
සුඛෝපභෝගී නිවාස / අනු නිවාස / සහාධිපත්‍ය දේපළ කුලියට / බද්දට
දකුණ හෝකන්දර, මල්වත්ත පාරේ සුඛෝපභෝගී නවසක උඩුමහල, කුලියට දීමට ඇත. නිසංසල සාමකාමී පරිසරය නිදන කාමර තුනයි. (03), A/C, උණු ජලය, ප්‍රධාන නිදන කාමරය සඳහා ගරාජය සහ මීටරය සඳහා වෙනම ප්‍රවේශය ඇත. දුරකතන 0773659580, 0112156886.
132285
වතුපිටි විකිණීම
පුත්තලම ගල්කුලම 1 1/2 km දුරින් තේක්ක අක්කරය විකිණීමට. ලක්ෂ 15 දුරකථන අංකය. 071-3321059.
130833
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය - විකිණීමට
අතුරුගිරිය කොරතොට පර්. 6.5 ක ඉඩමක් විකිණීමට ඇත. පර්චසය රු. ලක්ෂ 3.5 කි. මිල ගණන් සාකච්ඡා කරගත හැක. 0762460639.
130317
කැස්බෑව නිස්කලංක පරිසරයක පිහිටි පර්. 17.5 අලංකාර නිවස වහාම විකිණීමට තිබේ. වාහන 3 ක් නැවතීමේ සුදුසුකම්. අඩි 20 උසැති වතුර ටැංකිය ළිං වතුර භාවිතය. පොල්ගස් 2 ක් අඹ ගස් සහ වෙනත් ගස් ඇත. දුරකථන පහසුකම්, සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ නිවසකි. නිවස වටා තාප්ප ඇත. වැසිකිළි 2 ක්, නිදන කාමර 3 ක්, නවීන කුස්සිය, උස්කළ වහල, මාබල් පොළව සහ නිවස සම්පූර්ණයෙන් වර්ණ කරන ලදී. හිමිකරු දැනට නිවසේ පදිංචි වී සිටී. බ්‍රොකර්වරු අනවශ්‍යයි. 2602439.
130607
ගල්කිස්ස ගෙයක් විකිණීමට තිබේ. නො. 06, ධර්මපාල පාර, ගල්කිස්ස. 0771082699, 0723359570.
131461
දෙහිවල කාමර 7 ක පර්චස් 10 ක වසර 20 පවත්වාගෙන යන සංචාරක හෝටලය විකිණීමට විමසන්න. ලක්ෂ 750. 0774505282, 0785004157. Email. siddartha02@hotmail.com
131270
දෙහිවල, පැපිලියාන පාර, 1 වන පටුමග පර්චස් 12.5 ක ඉඩම මිලියන 38 යි. පර්චස් 18.5 ඉඩම නිවසක් (වර්ග අඩි 3000) සමග මිලියන 60 යි. වර්ග අඩි 3000 පර්චසයක් සහිත පර්චස් 31 ඉඩම මිලියන 90 යි. බ්‍රෝකර්වරු අනවශ්‍යයයි. 0777-661111.
131364
රත්මලාන මැලිබන් කර්මාන්තායතනය ඉදිරිපිට ශ්‍රී සුමංගල මාවතේ පර්චස් 8 ක ඉඩම විකිණීමට ඇත. පර්චසයක් ලක්ෂ 18 යි. අමතන්න. 0714687930.
132307
රාජගිරිය කලපලුවාව දෙමහල් නිවසක් විකිණීමට. නිදන කාමර 5, නානකාමර 4, සාලවල්, බැල්කනි, ගරාජය, සේවක කාමර. පර්චස් 10. ලක්ෂ 310. අයිතිකරු විදේශගතවේ. 077-6533834
128783
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට
උඩුපිල නව නුවර පාර පෙනෙන දුරින් අගනා ඉඩමක් සමග නිවසක් විකිණීමට. 0763584358.
131038
කොළඹ කටුනායක අධිවේගී පිවිසුමට විනාඩි 15 යි. කොළඹ, මීගමු පාරට කිට්ටු කාමර දෙකක නිවසක් සහිත පර්චස් 20 ක කුරණ ඉඩමක් විකිණීමට. Tel. 0768710030. උදේ 8 සිට හවස 6 දක්වා.
130730
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය - කුලියට / බද්දට
කොළඹ 05 - 21/5, විජය කුමාරතුංග මාවත පොල්හේන්ගොඩ උද්‍යානය කොළඹ 05 දෙමහල් නිවස කාර්යාලයකට වඩාත් සුදුසුයි. මාසික වාරිකය 75,000/-. අමතන්න. 0762776589.
131491
තනි කාමරයක් සාලයක් යාබද නාන කාමරයක් සහිත නිවාස 2 ක් බදු දීමට ඇත. වාහන නැවැත්වීමේ පහසුකම් නැත. තෙලවල පාරේ ගාලුපාරට මීටර් 500 ක් ජල විදුලිය සහිතයි.
132708
නාවල සම්පූර්ණ ටයිල් කළ නිදන කාමර දෙකක් (02) සහිත වර්ග අඩි (2000) තට්ටු දෙකක බිම් මහල් නිවස බදු මසකට රු. (45000). 40/4, ද මැල් මාවත, නාවල පාර, කොස්වත්ත. ටෙලි. 0777226254, 0112053151.
130903
පිළියන්දල ජාලියගොඩ ව්‍යාපාරික ස්ථානයකටද පදිංචියට සුදුසු පර්. 15 ක අලුත්ම නිවස බදු දීමට ඇත. 0718118818
132000