
මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන
රථ වාහන සඳහා අඩුම පොලිය (මාසික 1. 16%) 0777970049 (ලීසිං / ෆිනෑන්ස්) Vehicle Loans ලක්ෂයකට මාසික වාරිකය රු. 1499/= සිට ලියාපදිංචි කළ නොකල ඕනෑම වාහනයකට වෙළඳපොළ වටිනාකමින් 90% ක් දක්වා ලීසිං (Speed Draft) සඳහා ද අඩුම වාරිකය එකවර මුදල් ගෙවා (ෆිනෑන්ස් /ලීසිං) පහසුකම් අවසාන කිරීමේ දී 100% ක් දක්වා ඉතිරි පොලිය අඩු කිරීම්, වාහන හුවමාරුවද වෙළඳපොළේ ඇති අඩුම මිලට වාහන සොයා දීමද සිදු කරයි. මහ බැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා Leasing Hotline 0777970049
123379
මෝටර් රත කුලියට / බද්දට
ට්‍රැවල් කැෆේ ලිමිටඩ් විසින් රියදුරු සංචාරක මාර්ගෝපදේශකයන්, ජාතික සංචාරක මාර්ගෝපදේශකයන්. තමාගේ වාහනයක්, කාර් වෑන් හෝ බස් හිමි රියදුරන් සොයනු ලැබේ. විවෘත සම්මුඛ පරික්ෂණ වේලාවක් ලබාගැනීමට අමතන්න. 011-4280747.
126550
බස් රථ ලොරි රථ විකිණීම
Toyota Dyna Freezer Truck වර්ගයේ ලොරි රථයක් විකිණීමට ඇත. අඩි 10 1/2 SO5C ඇන්ජිම නිෂ්පාදන වර්ෂය 1999 මිල ලක්‍ෂ 15 කි. මිල සාකච්ඡා කළ හැක. පළමු ලියාපදිංචිය 2005. 88/1, රජමල්වත්ත පාර, කොළඹ 15. අනුර. 072-3118498.
128349