රැයක චම­ත්කා­රය | Page 2 | සිළුමිණ

රැයක චම­ත්කා­රය

 

අව­ර­දිග අහ­සේ‍
­හිරු කුමරා
බැස යනවා...
මුළු අහ­සම
රන් පැහැ­යෙන්
හැඩ වෙනවා...
සුදු කහ රතු
හෙන්දි­රික්කා
මල් පිබි­දෙ­නවා
සඳ කුම­රිය
සෙමෙන් සෙමෙන්
අහසෙ දිලෙ­නවා...
ගුවන සිසාරා
මා වවුලන්
බක­මූණන් පියා සල­නවා...
කණා­මැ­දි­රියන්
එළි අර­ගෙ­න‍
­අ­ඳුර මක­නවා...


එනිදු සුප­සන් ප්‍රේම­සු­න්දර
6 ශ්‍රේණිය ‘සී’,
කේරි විදු­හල,
කොළඹ 08.

Comments