නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

වානිජමය වටිනාකමක් ඇති දේපළ

නුගේගොඩ,​ උඩහමුල්ල,​ පරණ කොට්ටාව පාරට මුහුණලා පර්චස් 103 වාණිජ්‍යමය ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරිය (UDA) අනුමත පර්චසය මිලියන 2.25 ට. 0719795088.
104898

වකුපිටි විකිණීම

මීගමුව දාගොන්න,​ අක්කර 6 ට වැඩි පොල් ඉඩමක් විකිණීමට තිබේ. වටිනාකම ලක්ෂ පන්සිය පනහයි. 071-4548888,​ 0714008590.
107215

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

බත්තරමුල්ල නගරයෙන් සියලු පහසුකම් සහිත සාජුකෝණාශ්‍ර පර්චස් 7 1/​2 අනුමත ඉඩම විකිණිමට පර්චසය ලක්ෂ 23. 0764538830.
109211

හෝමාගම රෝහල අසල පර්චස් දහයක (10) බිම් කඩක් විකිණීමට. 0773234408.
107181

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

කැලණිය බියගම පාරේ අඹගහවත්ත පාරට ළඟ පර්චස් 17 1/​2 ක් නිවස සමග ඉඩම විකිණීමට තිබේ. 0712474124.
107362

කොළඹ මීගමුව පාරේ 7 කි.මී. කණුව අසල වත්තල කෙරගපොකුණ ශ්‍රී සුමංගල මාවතේ පර්චස් 20 ඉඩමක් විකිණීමට. වට තාප්පය සහිතයි. ඉහළම ඉල්ලුමට. විමසන්න. 071-3140867 රෝහිත.
107077

ගම්පහ බැලුම්මහර වැලිවේරිය ප්‍රධාන පාරට මුහුණලා රතුපස්වල පිහිටා ඇති තට්ටු 2 ක වර්ග අඩි 1000 ක ව්‍යාපාර ගොඩනැගිල්ල බද්දට හෝ විකිණීමට. 0776239980,​ 0705600282.
107404

ගම්පහ හේනේගම මැදි විදුහල ආසන්නයේ තැනිතලා පර්. 15 බැගින් බිම් කොටස් හතරක් විකිණීමට ඇත. විමසන්න : 0777118441.
107328

මිනුවන්ගොඩ නගරාසන්නයේ සින්නක්කර අක්කර 1 1/​2 ක් විකිණිමට ඇත. විමසන්න. 025-2221214 /​ 0755400769
106185

වත්තලින් අගනා ඉඩමක් විකිණීමට. වත්තල ඇවරියවත්ත පාරෙන් වනවාසල පාරේ අඩි 200 ක් ගියතැන වම්පස අඩි 120 පාරට මුහුණලා පසෙකින් දෙපා ඇළ,​ වටේටම තාප්පයෙන් මායිම ස්ථිර කල නිවාස දෙකක් සහිතයි නිසංසල පරිසයක පිහිටි පර්චස් 84 ක ඉඩම පහසුකම් සහිත වටපිටාව පර්චසයක් රුපියල් ලක්ෂ දොළහකි. අයිතිකරු සිසිර 0719422762 /​ 0762859555
109215

ගේදොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට

රාහුල පාරට මුහුණලා මාතර නගරයේ ඇති අගනාම ඉඩම පර්චස් 26.8 යි. පාරම්පරික නිවාස 2 ක්ද සහිතයි. රාහුලයට සහ සුජාතාවට පිළිවෙලින් මීටර 300 යි සහ 200 යි. වැඩිම ඉල්ලුම්කරුට. 0763807120.
097723

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

අතුරුගිරිය මොරටුවාහේන පාර 700m දුරින් කාමර 03 සමග අංග සම්පූර්ණ නිවසක් බදු /​ කුලියට දීමට. 071-5320028,​ 071-3283626.
108164

කොට්ටාව සමන්පුර සියලු පහසුකම් සහිත දෙමහල් නිවස කුලිය රු. 35000/​-. අමතන්න. 0714482275,​ 0112841836.
108927

තලවතුගොඩ වැලිපාරේ අලුත් නිවාස 3 ක් කුලියට දීමට ඇත. වාහන නැවතීමේ පහසුකම් ඇත. 0723821466,​ 0710827833
108153

නුගේගොඩ,​ දෙල්කඳ - පරණ කැස්බෑව පාරට මුහුණලා පර්චස් 30 ක ඉඩමක් දීර්ග කාලීන බද්දට දීමට තිබේ. කාර්සේල් එකකට,​ බෙහෙත් ශාලාවකට,​ චැනල් කිරීමට,​ ආපන ශාලාවකට,​ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට සුදුසුයි. 0112-829087.
107814

ගේදොර ඉඩකඩම් උවමනායි / බද්දට

නිදන කාමර දෙකක් ගරාජයක් සහිත තාප්පයකින් වටවුනු තනි නිවසක් අවශ්‍යයි. මාලබේ ප්‍රධාන බස් නැවතුම් පොළට ආසන්න දුර තැරුව්කරුවන් අනවශ්‍යයි. දුරකතනය 0711694599
107114

Comments