
ව්‍යාපාරි ස්ථාන විකිණීම / බදුදීම
ලුණු පාලම කල්පිටිය ප්‍රදේශය අක්. 10 1/2 පමණයි. විදුලිය සහිත අවු. 350 ක් පරණ ලේවාය. නිදන කාමර, ගබඩාව බද්ද අවුරුදු 15 කට හෝ විකිණීමට ඇත. පාර, වතුර පහසුකම් ඇත.
104616
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
ගල්කිස්ස මංසන්දියේ ගාලු පාරට මුහුණලා උඩුමහලේ කඩ කාමරයක් බදුදීමට තිබේ. ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඉදිරිපිට අනර්වා හෝටලය අසල. 071-4212553.
104384
මහනුවර තෙල්දෙනිය නගරයේ ප්‍රධාන පාරට මුහුණලා සියලු පහසුකම් වලින් සතු කඩ කාමර උත්සවශාලා නිවස සහිත තෙමහල් ව්‍යාපාරික ස්ථානය බදු දීමට. 071-7932526.
106483
යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීම
ඔක්සිජන් සිලින්ඩර් 01, ඇසිටිලින් සිලින්ඩර් 01, නයිට්ට්‍රජන් සිලින්ඩර් 02 ආර්ක් වෙල්ඩින් යුනිට් 01, ඇළුමිනියම් ඉනිමන් 06, මේස විඳුම් යන්ත්‍ර 01, හෝස් කනෙක්ටර් යන්ත්‍ර 01 ට්‍රොලි (ඔක්සිජන් සිලින්ඩර් සඳහා) 01 අමතන්න. ෆිලික්ස් 0785317748 ලිපිනය 2/75, ටී. සී. පාර, කොටිකාවත්ත.
104924