රැකී රක්‍ෂා | සිළුමිණ

රැකී රක්‍ෂා

වෘත්තීය හා උපදේශක සේවා

ගිණුම් කටයුතු,​ ආදායම් බදු සහ විගණන කටයුතු,​ සමාගම් ලියාපදිංචිය,​ බැංකු ණය සඳහා වාර්තා සැකසීම,​ පොත් තැබීම,​ EPF,​ ETF,​ NBT,​ VAT ඔබේ ව්‍යාපාරික ස්ථානයටම පැමිණ වෘත්තීය සේවා සපයමි. ප්‍රසාද් - 0717-179500.
099511

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

රැකියා ඇබෑර්තු - කොළඹ පිටකොටුව පිහිටි තොග වශයෙන් ලිපිද්‍රව්‍ය විකිණීමේ ආයතනයකට අලෙවි නියෝජිත රැකියාවක් සඳහා වයස අවුරුදු 18-30 අතර වසර 02 ක පළපුරුද්ද ඇති අයවලුන්. දුරකථන අංක. 0777359333 අමතන්න.
101316

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

විදුලි කාර්මික - සුදුසුකම් : විදුලි කාර්මික ශිල්පය,​ පිළිගත් තාක්ෂණ ආයතනයක පාඨමාලාවක් හදාරා තිබීම,​ (සහතික අවශ්‍යයි) විදුලි කාර්මික ශිල්පියෙකු ලෙස අවම වසර 03 ක සේවා පළපුරුද්ද. වයස අවුරුදු 45 ට අඩු. ජල නල කාර්මික - සුදුසුකම් : ජලනල කාර්මිකයෙකු ලෙස වසර 2 ක පළපුරුද්දක් තිබීම. (පාඨමාලා සහතික තිබීම විශේෂ සුදුසුකමක් වේ.) වයස අවුරුදු 50 ට අඩු. විදුලි කාර්මික /​ ජලනල සහකරුවන් - පුහුණු/​ නොපුහුණු අයදුම්කරුවන් - ඔබ ඉහත සඳහන් සුදුසුකම් සපුරාලන්නේ නම්,​ ඉක්මණින් පහත සඳහන් අංකයට අමතන්න. නදී. 0779007477 නිපුන - 0773779151
098957

ඇබෑර්තු - රියදුරු

ගොඩනැගිලි ඉදිකිරීම් ආයතනයකට බරවාහන රියදුරු මහතුන් අවශ්‍යයි. සඳුදා දින උදේ 10.00 ට පෙර පැමිණෙන්න. 17/​7,​ මීගමු පාර,​ ඔලියාමුල්ල,​ වත්තල. අමතන්න. 0718010647.
101399

ප්‍රයිම් මුවර්ස් සඳහා බරවාහන රියදුරන් වහාම උවමනායි. විමසීම් : 0773219980.
101969

40' ලොරි රථ සඳහා රියදුරන් අවශ්‍යව ඇත. කොළඹ සහ කොළඹින් පිට පළාත්වල සේවය සඳහා ඉක්මණින් අමතන්න. 0777714230,​ 0112445601.
102594

ඇබෑර්තු හෝටල් / බේකරි

මීගමුව රෙස්ටුරන්ට් එකක් සඳහා Sea food Chinees,​ western දැනුම ඇති කෝකිවරයකු හා ස්ටුවඩ් ඉතා ඉක්මනින් අවශ්‍යයි. 071-0324545.
101098

ඇබෑර්තු විවිධ

කාර්යාල කාර්යය සහායිකාවක් අවශ්‍යයි. විමසන්න. වික්‍රමසිංහ දයානන්ද සමාගම,​ 111 1/​1,​ මායා ඇවනිව්,​ කොළඹ 6. දුරකථන : 2500685,​ 2500687.
101258

දන්ත ශල්‍යාගාරයකට පුහුණු නුපුහුණු හෙදියන් අවශ්‍යයි. වැටුප රු. 15,​000.00 - 25,​000.00 දක්වා. ෆැමිලි ඩෙන්ටල් කෙයාර් (BOC අසල) නො. 264/​3,​ හයිලෙවල් පාර,​ කොට්ටාව. විමසීම් - වෛද්‍ය ආර්.ආර්. කාරියවසම්,​ 077-7316576.
101401

පෞද්ගලික ආයතනයකට කැෂියර් තනතුරු සඳහා වයස අවු. 45 ත් 55 ත් අතර,​ පිරිමි අය බඳවා ගැනේ. වැටුප් දීමනා 35000/​- සිට 40,​000/​- දක්වා. ඉංග්‍රීසි කථා කිරීමේ හැකියාවැති,​ දීර්ඝ කාලයක් සේවය කළ හැකි අය,​ සඳුදා හෝ අඟහරුවාදා පෙ.ව. 10 ට සහතික මුල්පිටපත් සමඟ පැමිණෙන්න. නො.1,​ වජිර පාර,​ බම්බලපිටිය,​ කොළඹ 4.
102250

Comments