නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

වාණිජමය වටිනාකමක් ඇති දේපළ

ගාලු පාරට මුහුණලා මහල් 3 ක වාණිජමය ගොඩනැගිල්ල විකිණීමට. සියලු පහසුකම් සහිතයි. ව.අ. 5500. පර්චස් 19 දු.ක. 0777682454.
102063

වතුපිටි විකිණීම

කදිම ආයෝජනයක් හොඳම තැනකින් ඉඩමක් නිට්ටඹුව නගර මධ්‍යයේ ඉතා අගනා පොල් වගාවෙන් යුත් පර්. 100 සියලු පහසුකම් සහිත අනර්ග වානිජ වටිනාකමක් සහිත ඉඩම වහාම විකිණේ. 0777589343.
101853

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්තික්කය

අඟුලාන පර්. 14 ඉඩම පොදු ජය මාවත පොලිසියට කිට්ටුව ගොඩබිම පැත්තට ගාලු පාරට කි.මී. 1 1/​2 පර්චසය ලක්ෂ 3.90 සාකච්ඡා කිරීමට. 0777727394. පතිරණ.
101809

ඇන්ඩර්සන් මහල් නිවාස කොළඹ 5 බිම් මහල නිදන කාමර 2 නාන කාමර 2 විසිත්ත කාමරය සහ පැන්ට්‍රිය සම්පූර්ණ A/​C සම්පූර්ණ ටයිල්. වාහන 3 ක් සඳහා පාකින්. දු.ක. 0777682454,​ 0112591518.
102060

කිරුලපන වටිනා නේවාසික ඉඩමක් 13.7p ඉක්මණින් විකිණීමට. හයිලෙවල් පාරට මී. 100. පර්චස් එක ලක්ෂ 40. සාකච්ඡා කළ හැක. 0777915300.
102013

නාවින්න මහරගම හයිලෙවල් මාර්ගයට කිට්ටුව පතිරගොඩ පාරේ ආයුර්වේද රෝහල අසල නාලන්දාරාම පාරේ දෙමහල් නිවසක් විකිණීමට කාමර 4 යි. නාන කාමර 2යි. පර්. 12.4 අමතන්න. 071-8998184,​ 0717062543.
101830

නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ 12.35P තැනිතලා සෘජුකෝණාශ්‍ර ඉඩම හදිසි මුදල් අවශ්‍යතාවයකට පර්චසය රුපියල් මිලියන 2.0 හයිලෙවල් පාරේ සිට දෙවන ඉඩම. 0112-853712,​ 077-3725624.
101636

මත්තෙගොඩ නිවාස සංකීර්ණය "B" කලාපය කාමර 2 යි. පහත මාලය මාබල් වායුසමීකරණ HOT WATER බාත්රූම් 2 යි. ප්‍රතිසංස්කරණය කර ඇත. Parking ලක්ෂ 59/​50. 0777727394.
101806

මීගොඩ ආටිගල පාරෙන් පර්චස් 7 ක ඉඩමක් දෙමහල් ගොඩනැගිල්ලක් සඳහා අත්තිවාරමක්ද ඇත. ජල විදුලිය හා බැංකු ණය ලබාගැනීමේ පහසුකම් සඳහා නිරවුල් ඔප්පුවක්ද ඇත. මුදල් අවශ්‍යතාවයක් මත සාධාරණ මිලකට විකුණනු ලැබේ. අමතන්න. 0714470441.
094821

රාජගිරිය මාදින්නාගොඩ පර්චස් 8x2,​ 7 සහ 9 කැබලි හතරක් ජලය විදුලිය ප්‍රාදේශීය සභා අනුමැතීන් සහිතව. 077-3110695,​ 0717-970610,​ 072-7110695.
101938

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කඩවත නගරයට මීටර් 600 දුරින් රාගම පාර මහාබෝධි විද්‍යාලයට පිටුපස රණවිරු චන්දන මාවතේ පරච්ස් 11 ක වටතාප්ප සහිත අගනා බිම් කොටස වහාම විකිණීමට. 0716883824.
101959

කඩවත නගරයට 2 km දුරින් අධිවේගී මාර්ගයට ආසන්නයේ පර්. 33 ක ඉඩමක් මුදල් හදිසියකට විකිණීමට ඇත. පර්. රු. 350,​000. දු.ක. 0776226880.
102599

මීගමු පාර,​ නාගොඩ හන්දියේ විදුලිබල මණ්ඩලය ඉදිරිපිට පර්චස් 30 ක ඉඩම සහිත තෙමහල් නිවස සමග බිම් මහලේ ඇති ග්‍රොසරිය,​ රූපලාවණ්‍ය සැලොන් එක,​ සහ අංගසම්පූර්ණ අමතර නිවස විකිණීමට. ලක්ෂ 350,​ උපරිම ඉල්ලුම සලකමි. 011-2246076.
101922

වත්තල ප්‍රාදේශීය සභා සීමාවේ පිටත වටරවුම් අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ මත්තුමගල කොළඹ - මීගමුව මාර්ගයට මී 100 ක් ඇතුලත නිස්කලංක පරිසරයක පිහිටි පර්චස් 19.5 ක ඉඩම සම්පූර්ණයෙන් හෝ කොටස් දෙකකට පර්චසය ලක්ෂ හත බැගින් වහාම විකිණේ. ගැනුම්කරුවන් පමණක් අමතන්න. 077-6041426 /​ 071-7213292.
103204

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කාමර හතරක් සමග ප. 20 විකිණීමට තිබේ. තවද ප. 20 විකිණීමට තිබේ. (පානදුර,​ මහබෙල්ලන) වාහන මාරුද සලකා බැලේ. 0765382234,​ 0772977886.
098088

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

තලාතුඔය ඇතුල්ගම පාරේ හපුතලේ විද්‍යාලය අසල පර්චස් 38 නිවසකට සුදුසු ඉඩම විකිණීමට. දුරකථන 0762125829
101395

මහනුවර නත්තරම්පොත සිට ප්‍රධාන පාරට 1Km දුරින් පර්චස් 15½ක ඉඩම සහ නිවස විකිණීමට. 0722785696, 0713623295
101861

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

රාහුල පාරට මුහුණලා මාතර නගරයේ ඇති අගනාම ඉඩම පර්චස් 26.8 යි. පාරම්පරික නිවාස 2 ක්ද සහිතයි. රාහුලයට සහ සුජාතාවට පිළිවෙලින් මීටර 300 යි සහ 200 යි. වැඩිම ඉල්ලුම්කරුට. 0763807120.
097723

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරිය සදාසිරිපුර පහසුකම් සහිත නිදන කාමර 3 ක විශාල නිවස බදු දීමට. 0716636721,​ 0774974680.
099342

නාවල නිසසල නේවාසික ප්‍රදේශයක කාමර 3 ක් නාන කාමරයක් බැල්කනි 2 ක් ගරාජයක් පැන්ට්‍රියක සහිත ආසිරි ,​ ඕසීස්,​ නයින් වෙල්ස්,​ ඇපලෝ රෝහල්,​ විවෘත විශ්වවිද්‍යාලය,​ වජිර පාසැල අසල ඉහළ මාලයේ ඒකකය පදිංචියට. කාර්යාලයකට,​ ගබඩාවකට කුලියට දීමට. දුරකථනය 28633328,​ 0774971665.
101340

නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවත 4 වන පටුමඟ කාමර තුනක නිවසක් කුලියට දීමට ඇත. 0777-353415.
102005

රත්මලාන ධර්මාරාම පාර වලව්වත්ත නිවසක් කුලියට දීමට තිබේ. රු. 19,​000/​-. දුරකථනය. 0771504578.
102069

රාජගිරිය කළපළුවාව අග්ගොන හංදියේ නව නිවසක් බදුදීමට. නිදන කාමර 5 A/​C සාලවල් බැල්කනි බාත්රූම්ස් ෆැන්ට්‍රිය ගරාජය 105,​000 මසක කුලිය. 077-6533834.
101652

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

මහබාගේ හන්දිය මීගමු පාර ආසන්න ටයිල් කළ තුන්වන මහලෙ යට මහල් කොටස කාමර 4 නාන කාමර 2 ක් නිවස මාසික 28,​000. 0779888805,​ 011-2955901.
102029

වත්තල මාබෝල වැලිකඩමුල්ල පාරේ සියලු පහසුකම් සහිත කාමර 3 ක් සහිත නිවසක් කුලියට දීමට ඇත. 62/​B,​ වැලිකඩමුල්ල මාබෝල,​ වත්තල. 0770035880.
101306

Comments