සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

විවිධ - අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අගනුවර ප්‍රධාන පාසැලක වසර 27 පළපුරුද්දැති විද්‍යා ගුරුවරයෙකි. 6-11 විද්‍යාව නිවසටවිත් උගන්වමි. පරිගණක භාවිතයෙන් පැහැදිලි කිරීම,​ මුද්‍රිත නිබන්දන මගින් ඉගැන්වීම. 071-8150855.
089301

සා. පෙළ ගණිතය විද්‍යාව ඉලක්ක බහුවරණ රචනා මූලධර්ම සාකච්ඡාව පාසල් සම්මන්ත්‍රණ මෙහෙයවන ගුරුවරයෙකු නිවසට පැමිණේ. 0711625184
098823

විවිධ දේ - විකිණීම

පාවිච්චි කරන ලද එල්ජී රෙදි සෝදන යන්ත්‍රයක්,​ සැම්සුන් ශීතකරණයක්,​ එල්ඊඩී රූපවාහිනී යන්ත්‍රයක්,​ කෑම මේසයක් (පුටු 12) ඇඳන්,​ ලිප් 4 කුකරයක්. 0719191015 දෙහිවල.
098818

මඩකලපුව - වසා ඇති මුද්‍රණායක පහත සඳහන් යන්ත්‍ර සහ උපාංග එකවර විකිණීමට ඇත. Kord Gray,​ KOR,​ Printing Machine,​ Generator 3 Phase,​ Computers,​ Perpertrating machine,​ Polar Cutter,​ Wooden table,​ Rota Machine A3 Size Iron racks,​ Glass Cupboard,​ Wood racks,​ 10 nos Wood table,​ Stool,​ chair,​ Printer,​ Air Compressor,​ Planning table,​ Plate Maker,​ Plate heater,​ Calender Reaming Machine 0773902796
098660

පෞරාණික හා එකතු කරන භාණ්ඩ

පැරණි ඇන්ටික් බඩු තොගයක් ඉතා ඉක්මනින් විකිණීමට අවශ්‍යයි. පස්යාල හන්දියෙන් අත්තනගල්ල පාර එල්ලක්කල අමතන්න. 072578944.
097701

Comments