රැකී රක්‍ෂා | සිළුමිණ

රැකී රක්‍ෂා

රැකීරක්‍ෂා - සේවා

0112982554,​ ABC Agency ගෘහසේවිකාවන්,​ ළමයි බලා ගැනීමට,​ ගැහැණු පිරිමි කෝකිවරුන්,​ රූම්බෝයිස්,​ හවුස් බෝයිස්,​ රියදුරන්,​ සාත්තු සේවිකාවන්,​ මුරකරුවන්,​ දිනපතා පැමිණීමට (8-5) වතු වැඩකරුවන්,​ කපල්ස්,​ ගාඩ්නර්ස් ක්ලීනර්ස් විශ්වාසවන්තව වසරක වගකීමක් සමග ලබාගැනීමට අමතන්. Mr. Ranjan,​ 0710444416,​ 0777171915.
099578

වෘත්තීය හා උපදේශක - සේවා

ගිණුම් කටයුතු,​ ආදායම් බදු සහ විගණන කටයුතු,​ සමාගම් ලියාපදිංචිය,​ බැංකු ණය සඳහා වාර්තා සැකසීම,​ පොත් තැබීම,​ EPF,​ ETF,​ NBT,​ VAT ඔබේ ව්‍යාපාරික ස්ථානයටම පැමිණ වෘත්තීය සේවා සපයමි. ප්‍රසාද් - 0717-179500.
099511

ඇබෑර්තු - වෙළඳ/ අලෙවිකරණ

කොළඹ 05 නාරාහේන්පිට පොත් හලකට වෙළඳ සේවක සේවිකාවන් අවශ්‍යයි. අමතන්න. 0777900668,​ 0762099595
097854

ඇබෑර්තු - මූල්‍ය ගිණුම්

කාන්තා ගිණුම් සහායක වරියක් සඳහා ඇබෑර්තු. ඔබගේ අයදුම්පත s​a​l​e​s​@​a​c​c​e​l​l​t​e​c​s​l​.​c​o​m​ වෙත යොමු කරන්න. එසේත් නොමැතිනම් 0773027000 වහාම අමතා ඔබගේ අවස්ථාව කඩිනමින් උදාකරගන්න.
096000

ඇබෑර්තු - කාර්මික

විදුලි කාර්මික - සුදුසුකම් : විදුලි කාර්මික ශිල්පය,​ පිළිගත් තාක්ෂණ ආයතනයක පාඨමාලාවක් හදාරා තිබීම,​ (සහතික අවශ්‍යයි) විදුලි කාර්මික ශිල්පියෙකු ලෙස අවම වසර 03 ක සේවා පළපුරුද්ද. වයස අවුරුදු 45 ට අඩු. ජල නල කාර්මික - සුදුසුකම් : ජලනල කාර්මිකයෙකු ලෙස වසර 2 ක පළපුරුද්දක් තිබීම. (පාඨමාලා සහතික තිබීම විශේෂ සුදුසුකමක් වේ.) වයස අවුරුදු 50 ට අඩු. විදුලි කාර්මික /​ ජලනල සහකරුවන් - පුහුණු/​ නොපුහුණු අයදුම්කරුවන් - ඔබ ඉහත සඳහන් සුදුසුකම් සපුරාලන්නේ නම්,​ ඉක්මණින් පහත සඳහන් අංකයට අමතන්න. නදී. 0779007477 නිපුන - 0773779151
098957

ඇබෑර්තු - මුද්‍රණ

දෙහිවල මුද්‍රණාලයකට පොත් වැඩ සඳහා සේවක සේවිකාවන් ඕනෑ. 2717205/​2730152
098300

ඇබෑර්තු - අධ්‍යාපන

වත්තල,​ හුනුපිටියේ ප්‍රසිද්ධ මොන්ටිසෝරියකට ගුරුවරුන්,​ සහායිකාවන්,​ පුහුණුවන්නියන් අවශ්‍යකර තිබේ. විමසන්න. 0112948579.
098110

ඇබෑර්තු - රියදුරු

රියදුරන් අවශ්‍යයි. වයස 40 අඩු බර වාහන ලයිසන් ඇති අවු 2 වඩා පළපුරුදු නැවතී වැඩ කිරීමට කැමති රියදුරන් අවශ්‍යයි. (සිංහල) දිනක වැටුප රු. 2500/​- වැඩියි. පරීක්ෂණය සඳහා 2018.09.03 දින පෙ.ව.11.00 ට පැමිණෙන්න.ලංකා එන්ටර්ප්‍රයිසස්,​ නො.30 බියගම පාර,​ පට්ටිය,​ පෑලියගොඩ. 077 2104004,​ 0716037144
098251

ඇබෑර්තු - විවිධ

ඇබෑර්තු - ඩී. ඇන්ඩ් ඩී. කර්මාන්තශාලාව ජාඇල 01. නුපුහුණු නිෂ්පාදන කළමනාකරු අ.පො.ස. උසස් පෙළ විෂයන් දෙකක් සමත් අවිවාහක වයස අවු: 20 ට වැඩි ගණේමුල්ල ජාඇල අවට පදිංචි වීම විශේෂ සුදුසුකම් වේ. වැටුප සාකච්ඡා කර ගත හැක.02. නුපුහුණු ගිණුම් ලිපිකාරිනි උසස් පෙළ වාණිජ සමත් 3. කර්මාන්තශාලා සේවක පිරිමි: දෛනික වැටුප රු. 1800/​- දිවා ආහාර නොමිලේ 4. කර්මාන්තශාලා සේවිකා ‍දෛනික වැටුප රු. 1100/​= දිවා ආහාර සහ නැවතීම නොමිලේ. ලිපිනය : නො. 303/​E නිවන්දම ජාඇල. දු.ක. 071-8119713,​ 033-3021268.
099023

සුනඛයන් රැකබලා ගන්නකු අවශ්‍යයි. සුනඛයන් ආදරයෙන් රැකබලා ගත හැකි අවමය අවු: 04 ක අත්දැකීමක් ඇති බල්ලන් රැකබලා ගන්නකු අවශ්‍යයි. ආකර්ශණීය වැටුප් සහ නවාතැන් පහසුකම් සපයනු ලැබේ. නො. 67A,​ ග්‍රෙගරි පාර,​ කොළඹ 07. 072-7133533,​ 011-2421668,​ 011-2683698.
099234

Comments