නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

වතුපිටි - විකිණීම

පොල් වත්තක් අක්කර 4 1/​2,​ P 12 විකිණීමට ඇත. යගම්වෙල,​ දුම්මලසූරිය. 0372288369,​ 0776270002.
099801

ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය - විකිණීමට

අතුරුගිරිය ගොඩගම 190 බස් මාර්ගයට ආසන්නව අලංකාර මෝල්ඩින් නිමාවෙන් යුතු දෙමහල් නව නිවසක් ව. අඩි 2500 ගඩොලින් නිමකළ බිත්ති කාමර 4 යි. බාත්රූම් 3 සර්වන්ට් බාත්රූම් 1 හොට්වෝටර් (සෝලාපවර්) CCTV කැමරා රිමෝට් ගේට් TV ලොබි අලංකාර පැන්ට්‍රිය කෑම කාමරය සියලුම කාමර සඳහා බැල්කනි,​ වාහන 2 ක් පාක් කළ හැකි කාර් පාක්එක ලක්ෂ 165 යි. 0727723933,​ 0727723934.
100093

කඩුවෙල රාජසිංහ පාරේ පර්චස් 20 ක ඉඩමක් විකිණීමට ඇත. 0772222102,​ 0772212390 චමින්ද.
097102

කොළඹ 08 නිවසක් විකිණීමට. කාමර 09 නාන කාමර 10 5000 sq 13 පර්චස් නිවස පර්චසය මිලියන 10. 0777674231.
098155

කොළඹ 10,​ නිදන කාමර දෙකක නිවස වහාම විකිණීමට ඇත. ආනන්ද,​ ගෝතමී විද්‍යාලයන් හා ජුම්මා මස්ජිඩ් පල්ලියට ඉතා නුදුරුය. විමසන්න : 0767821889.
098881

නිවසක් විකිණීමට ඇත. පර්චස් 2 යි. සාලය,​ කාමර 1 කුස්සිය තිබේ. ලක්ෂ 20 යි. දු.අ. 0767611099,​ 0755334081.
099016

පිළියන්දල ජාලියගොඩ පර්චස් 19 ක ඉඩමක් විකිණීමට තිබේ. 120 කොළඹ පිළියන්දල ප්‍රධාන බස් මාර්ගයට මීටර් 50 යි. දුරකථනය. 0768783377.
097499

මාලඹේ මංසන්ධියේ පිහිටි පර්. 15 ක ඉඩම සහිත තනි මහලක නිවස විකිණීමට. 0772639433.
099908

මීගොඩ ආටිගල පාරෙන් පර්චස් 7 ක ඉඩමක් දෙමහල් ගොඩනැගිල්ලක් සඳහා අත්තිවාරමක්ද ඇත. ජල විදුලිය හා බැංකු ණය ලබාගැනීමේ පහසුකම් සඳහා නිරවුල් ඔප්පුවක්ද ඇත. මුදල් අවශ්‍යතාවයක් මත සාධාරණ මිලකට විකුණනු ලැබේ. අමතන්න. 0714470441.
094821

හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහල අසල නිවසක් විකිණීමට තිබේ. 0770169503,​ 0763653897.
097952

හෝමාගම මොරගහහේන පාරේ මහින්ද රාජපක්ෂ විදුහල ආසන්නයේ පන්සල් හංදිය අසල පිහිටි තනි තට්ටුවේ නිවස හා ඉඩම විකිණීමට ඇත. ඉඩම වටා තාප්පය,​ ළිං ජලය,​ විදුලිය සහිත. දුරකථන : 0771288019.
097985

ගේ දොර ඉඩකඩම් - ගම්පහ දිස්ත්‍රික්කය - විකිණීමට

නිට්ටඹුව,​ කිරිඳිවල පාර (185 බස් මාර්ගය) පර්චස් 13 ක ඉඩමක් විකිණීමට ඇත. දු.ක. 0723307531.
098805

වත්තල හැඳල ඇල පාරේ පර්චස් 18 ක ඉඩම සමග දෙමහල් නිවස විකිණීමට දුරකථන අංකය.0770709449.
097845

ගේ දොර ඉඩකඩම් - කළුතර දිස්ත්‍රික්කය - විකිණීමට

කාමර හතරක් සමග ප. 20 විකිණීමට තිබේ. තවද ප. 20 විකිණීමට තිබේ. (පානදුර,​ මහබෙල්ලන) වාහන මාරුද සලකා බැලේ. 0765382234,​ 0772977886.
098088

ගේ දොර ඉඩකඩම් - මාතර දිස්ත්‍රික්කය - විකිණීමට

මාතර කපුගම විදුලිය,​ නල ජලය සහිත පර්චස් 10 ක ඉඩමක් ලක්ෂ 9 කට විකිණීමට ඇත. දුරකථන අංක. 0712388918,​ 0778866121.
098101

රාහුල පාරට මුහුණලා මාතර නගරයේ ඇති අගනාම ඉඩම පර්චස් 26.8 යි. පාරම්පරික නිවාස 2 ක්ද සහිතයි. රාහුලයට සහ සුජාතාවට පිළිවෙලින් මීටර 300 යි සහ 200 යි. වැඩිම ඉල්ලුම්කරුට. 0763807120.
097723

ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය - කුලියට/ බද්දට

අතුරුගිරිය සදාසිරිපුර පහසුකම් සහිත නිදන කාමර 3 ක විශාල නිවස බදු දීමට. 0716636721,​ 0774974680.
099342

කොළඹ 8 නිවස කුලියට. කාමර 09 නාන කාමර 10 5000 sq 13 පර්චස් ඩී.එස්. සේනානායක මාවත,​ කොළඹ 08. මාසික කුලිය රු. 500,​000/​-. 0777674231.
098157

ගල්කිස්ස මහින්ද්‍රාරාම පාරේ කාමර 2 නිවසක් කුලියට දීමට ඇත. 0766794419,​ 0716062367.
097105

නුගේගොඩ ඇඹුල්දෙණිය ශාලාව පාර පෙළෙන්ගහවත්ත පටුමග කාමර 3 නිවස කුලියට දීමට ඇත. 0766607999.
098810

පිළියන්දල විශ්වකලාවේ දෙමහල් නිවසක කාමර තුනකින් යුතු උඩුමහල කුලියට දෙනු ලැබේ. (ගරාජයේ පහසුකම්ද සමග) 0713710572.
098327

මොරටුව අඟුලාන කාමර 2,​ සියල්ල අංගසම්පූර්ණ පළමුවන මහල නව ඇනෙක්සියක්,​ ගාලු පාරට කි.මීටර් 1 යි. සියලු සුපර්මාර්කට් ආසන්නයේ. 0777103854,​ 0112623532.
100089

මොරටුව රාවතාවත්ත නිදන කාමර 03 ක් නාන කාමර 02 ක් සහිත උඩුමහල් නිවස සියලුම පහසුකම් සහිත ගාලු පාර ආසන්නයේ. 011-2644813,​ 0772366398.
098719

මොරටුව,​ කටුබැද්ද තෙලවල පාරෙහි ගාලු පාරට මීටර් 500 යි. කාමරයක් සමග නිවස ජල විදුලිය සහිතයි. (වාහන දැමීමට පහසුකම් ඇත) බදුදීමට ඇත. 0777250034,​ 0112632292.
098994

071-0827833,​ 0774043168 අලුත් නිවාස 3 ක් කුලියට දීමට ඇත. එක නිවසක කාමර 3 යි. බාත්රූම් 2 යි. වාහන නැවතීමේ පහසුකම් ඇත. 420/​15/​B,​ වැලිපාර,​ තලවතුගොඩ.
099034

ගේ දොර ඉඩකඩම් - උවමනායි

කොල්ලුපිටිය,​ බම්බලපිටිය යන ප්‍රදේශ වලින් පදිංචියට ඉතා සුදුසු පර්චස් 20 ඉඩමක් අවශ්‍යයි. 0777-260853.
100088

Comments