
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
අගනුවර ප්‍රධාන පාසැලක වසර 27 පළපුරුද්දැති විද්‍යා ගුරුවරයෙකි. 6-11 විද්‍යාව නිවසටවිත් උගන්වමි. පරිගණක භාවිතයෙන් පැහැදිලි කිරීම, මුද්‍රිත නිබන්දන මගින් ඉගැන්වීම. 071-8150855.
089301
අමතර ඉගැන්වීම් (ටියුෂන්) උවමනායි
ගණිතය (Cambridge) කඩවත 6 ශ්‍රේණියේ දරුවෙකුට නිවසට පැමිණ ඉගැන්වීමට ජාත්‍යන්තර පාසල් කාන්තා ගුරුවරියක් අවශ්‍යයි. 0725756268, 0112925232.
097100
විවිධ දේ
රෝගියෙකු සඳහා රෝද පුටුවක් සහ ඇඳක් අවශ්‍යයි. 077-8077223.
097103
ශ්‍රී පාද අඩවියට ආසන්නව ඉදිකරනු ලබන ශ්‍රී සමන් දේවාලයකට උදව් කළ හැකි ව්‍යාපාරික මහතුන්ට බෝධි පූජා දේව පූජා හා මෝහණ / ජොතිෂ කටයුතු. 071-9661199 (රාත්‍රී 7 ට පසු) 2/1, දේවාල පාර, දෙපානම, පන්නිපිටිය.
091563