
ගෘහසේවාක සේවා
අවංක විස්වාසනීය ගෘහසේවිකාවන් සාත්තු සේවක සේවිකාවන් නැනීවරුන් කෝකීවරුන් ගාඩ්නවරුන් කෝකිවරුන් කම්කරුවන් ඔබගේ නිවසට ආයතනයට ලබාගැනීමට විමසන්න. "ජයසිංහ එන්ටර්ප්‍රයිසස්" මීගමුව ශාඛා මහරගම. 031-3717959, 077-9041222, 0777-486102.
096797
වෘත්තීය හා උපදේශක සේවා
ගිණුම්කරනය, විගණනය, පොත් තැබීම, සමාගම් ලියාපදිංචිය සහ බදු ආශ්‍රිත අනෙකුත් වෘත්තීමය සේවාවන් ගණකාධිකාරිවරයෙකු විසින් සපයනු ලැබේ. කොළඹ, කළුතර, ගම්පහ විශේෂයි. දුර. 0777234264
071020
ඇබෑර්තු මුල්‍ය/ගිණුම්
කාන්තා ගිණුම් සහායක වරියක් සඳහා ඇබෑර්තු. ඔබගේ අයදුම්පත sales@accelltecsl.com වෙත යොමු කරන්න. එසේත් නොමැතිනම් 0773027000 වහාම අමතා ඔබගේ අවස්ථාව කඩිනමින් උදාකරගන්න.
096000
ඇබෑර්තු රියදුරු
රියදුරු ඇබෑර්තු විශ්‍රාමික රියදුරෙකු අවශ්‍යයි. Part Time/ Full Time බොරැල්ල අවටින් විශේෂයි. Tel : 0770601807, 0772724403.
096319
ඇබෑර්තු හෝටල් / බේකරි
හැටන් සංචාරක හෝටලයකට පුහුණු වේටර්වරුන් රූම්බෝයිවරුන් පරිගණක දැනුමැති පිළිගැනීමේ නිලධාරීන් / නිලධාරිනියන් මුදල් අයකැමිවරුන් අවශ්‍යයි. 0777-038410.
095526
ඇබෑර්තු විවිධ
දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් සඳහා O/L සමත් අවු. 18 වැඩි කාන්තා / පිරිමි සඳහා රැකියා ඇබෑර්තු. වැටුප සාකච්ඡා කරගත හැක. 0763931091 / 0719039442 / 0710325805.
096802
රැකිරක්ෂා උවමනායි.
කොළඹ අවටින් රියදුරු රැකියාවක් සොයමි. අමතර වැඩ කිරීමට ද හැකිය. 0729957867.
095213