
අමතර ඉගැන්වීම (ටියුෂන්)
අගනුවර ප්‍රධාන පාසැලක වසර 27 පළපුරුද්දැති විද්‍යා ගුරුවරයෙකි. 6-11 විද්‍යාව නිවසටවිත් උගන්වමි. පරිගණක භාවිතයෙන් පැහැදිලි කිරීම, මුද්‍රිත නිබන්දන මගින් ඉගැන්වීම. 071-8150855.
089301
උ/ පෙ සංයුක්ත ගණිතය නිවසට පැමිණ උගන්වයි. සිද්ධාන්ත, පුණරීක්ෂණ, ඉහළ ප්‍රතිඵල සහතිකයි. කොළඹ, ගම්පහ දිස්ත්‍රික්ක තුළ. 0768857354 BSc (Eng)
092587
විවිධ දේ
ශ්‍රී පාද අඩවියට ආසන්නව ඉදිකරනු ලබන ශ්‍රී සමන් දේවාලයකට උදව් කළ හැකි ව්‍යාපාරික මහතුන්ට බෝධි පූජා දේව පූජා හා මෝහණ / ජොතිෂ කටයුතු. 071-9661199 (රාත්‍රී 7 ට පසු) 2/1, දේවාල පාර, දෙපානම, පන්නිපිටිය.
091563
ඉඳුම් හිටුම්
නුගේගොඩ නගරාසන්නයේ රැකියාවැති ගැහැණු ළමයින්ට ශිෂ්‍යාවන්ට නවාතැන් පහසුකම් ඇත. 2820481.
092376