නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

සුඛෝපභෝගී නිවාස / අනුනිවාස / සහාධිපත්‍ය දේපළ

ගොතටුව නව නගරයේ අංගසම්පූර්ණ තෙමහල් නිවස විකිණීමට ඇත. 075-7615178.
093031

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

"චන්දන බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන්ස්,​ පිළියන්දල,​" ර.ලි. WJxxxx ඔබගේ නිවාසය ගොඩනැගිල්ල අත්තිවාරමේ සිට අවසානය තෙක් සියලුම වැඩ කොටස් නිම කරවා ගැනීමට ෆ්ලයිවුඩ් සැටරින්" නිවාස අලුත්වැඩියා කටයුතු,​ (පේන්ට්,​ ටයිල්) ඉතා වගකීමෙන් අඩුම මිල ගණන්වලට සියලුම අමුද්‍රව්‍ය සමග /​ නොමැතිවද ඕනැම ප්‍රදේශයක කථා කරන්න. කොන්ත්‍රාත්කරු. චන්දන T.P. 077-0808820" 072-9300392,​ 076-1643403
084048

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

ඉඩම පර්චස් 26 සහ ගෙය. හයිලෙවල් පාරට මුහුණලා විජේරාම ගංගොඩවිල. විමසන්න. 0762375252
092854

කඩුවෙල මාලබේ වැලිවිට පාරේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට නුදුරින් නිව්සිටි ගාඩ්න්ස්හි පර්චස් 11 ක අනර්ඝ ඉඩමක් විකිණිමට ඇත. ලක්ෂ 190 යි. ඉල්ලීමට හැකියි. 0770160006.
091605

නුගේගොඩ කාමර 03 නාන කාමර 03 පැන්ට්‍රිය ටයිල් රිමෝට් ගේට්ටුව,​ වායු සමීකරණ කාමරයක් විකිණිමට 35000000. දු. අ. 0778132344. පර්චස් 10
091787

පැලවත්ත නාගහමුල්ල පාර පර්චස් 22 ඉඩමක් ලක්‍ෂ 34 පර්චසය 0777630544.
093659

මාලබේ නගරාසන්න හෝකන්දර ප්‍රදේශයේ පර්චස් 11 සුපිරි ඉඩම,​ පර්චසයට ලක්ෂ 4 1/​2. සියලුම පහසුකම්. 0713690824,​ 0758482485
091508

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

කඳාන රිලවුල්ලට සමීපව පර්. 22.5 සියලු පහසුකම් සහිත වටිනා ඉඩමක් විකිණීමට. 076-6759717,​ 070-3819785.
094415

කිරිබත්ගොඩ සපුගස්කන්ද 230 බස් මාර්ගයට මීටර් 75 ක් දුරින් පර්චස් 10 පර්චසය ලක්ෂ තුනයි හැටයි. විමසීම්. 0718053922.
093939

දෙල්ගොඩ සහ මාවරමණ්ඩිය නගරයට ආසන්නව පර්. 5 1/​2 දෙමහල් නිවසක් විකිණීමට ඇත. විමසීම්: 0757666128,​ 0750727119.
092565

බෙම්මුල්ල දුම්රියපලට,​ පිටියේගෙදර ප්‍රාථමික පාසැලට ආසන්නව P-15 හා P-18 ඉඩම් වහාම විකිණේ. විමසන්න. 0713816693,​ 0716865802.
084551

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

පයාගල ප්‍රධාන පාර අසල පර්. 61 ක් කාමර 12 ක ගෙස්ට්හවුස් එක විකිණීමට. මිල 39. 071-9406445,​ 011-2532838.
093096

ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට

උඩපේරාදෙණියේ පිහිටි පර්චස් 37 ඉඩම හා අංග සම්පුර්ණ නිවස වහාම විකිණීමට ඇත. 0775467911
093210

මහනුවර අමුණුගම නිවසක් සමඟ ඉඩම පර්චස් 17ක් සහ තවද ඉඩමක් පර්චස් 17 විකිණීමට තිබේ. විමසන්න 0767888373, 0771616660
092550

ගේ දොර ඉඩකඩම් රත්නපුර දිස්ත්‍රික්කය විකිණීමට

කුරුවිට - සිරිපා මාවතේ සුන්දර පරිසරයක සියලු පහසුකම් තේ මිශ්‍ර වගාව,​ නිවස සමග අක්කරයක ඉඩම වහා විකිණීමට. 0779684780 විමසන්න.
093188

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට/බද්දට

කුලියට දීමට දෙමහල් නිවසක් ග්‍රෑන්ඩ්පාස් හි කොළඹ 14,​ නිදන කාමර 03,​ නාන කාමර 03,​ වාහන 03 නැවතීමේ ඉඩ පහසුකම්. විමසන්න. 0722479868
092279

ගොතටුව,​ ප්‍රධාන පාරට ආසන්නව සාලය,​ කාමර 3 ක් සහ නාන කාමර 2 ක් පැන්ට්‍රිය සමග වාහන නැවැත්වීමේ පහසුකම් සහිත සම්පූර්ණ,​ ටයිල් කරන ලද උඩුමහල් නිවස කුලියට දීමට (සිංහල පවුල් විමසන්න) 0713224901.
094038

බොරලැස්ගමුව - ආරක්ෂිත ප්‍රදේශයක සාමකාමි වාසයට සුදුසු අළුතින් සාදන ලද උඩුමහල් ඇනෙක්සියක්,​ විශාල නිදන කාමරයක් විසිත්ත කාමරය,​ ලක්ෂණ මුළුතැන්ගෙයක්,​ පැන්ට්‍රි කබඩ් සහිතව නවීන නාන කාමරය සහ වෙනම පිවිසුමක් සහ සියලු පහසුකම් සහිතයි. බදු දීමට තිබේ. විමසීම්. 0775-072751.
091740

මොරටුව රාවතාවත්ත මංසන්ධියට ඉතා නුදුරු නිවසක උඩු මහලක් කුලියට 0772842066
093180

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට/බද්දට

කඳාන ප්‍රධාන පාරට මී. 600 ක් නුදුරින් අංග සම්පූර්ණ දෙමහල් නිවසක් කාමර 4 ක් සහිත ඇටෑච් බාත්රූම් සමග කුලියට දීමට තිබේ. 0774634755 /​ 0764105367.
091749

ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය කුලියට/බද්දට

මහනුවර නගර සීමාවේ ධර්මරාජ මහමායා පාසැල් වලට ඉතා ආසන්න නිවසක් කුලියට දීමට ඇත. 0726005266
092549

Comments