
සුඛෝපභෝගී නිවාස/ අනුනිවාස/ සහාධිපත්‍ය දේපළ
කොළඹ 09 ඇස්කන් රෙසිඩන්සිස් 8 වන මහල නිදන කාමර දෙකයි. නාන කාමර 2 සම්පූර්ණ A/C, විමසීම්. 0778846674.
087303
ගොඩනැගිලි ඉදිකිරීම්/ උපකරණ
"චන්දන බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන්ස්, පිළියන්දල," ර.ලි. WJxxxx ඔබගේ නිවාසය ගොඩනැගිල්ල අත්තිවාරමේ සිට අවසානය තෙක් සියලුම වැඩ කොටස් නිම කරවා ගැනීමට ෆ්ලයිවුඩ් සැටරින්" නිවාස අලුත්වැඩියා කටයුතු, (පේන්ට්, ටයිල්) ඉතා වගකීමෙන් අඩුම මිල ගණන්වලට සියලුම අමුද්‍රව්‍ය සමග / නොමැතිවද ඕනැම ප්‍රදේශයක කථා කරන්න. කොන්ත්‍රාත්කරු. චන්දන T.P. 077-0808820" 072-9300392, 076-1643403
084048
ගේ දොර ඉඩකඩම්- කොළඹ දිස්ත්‍රික්කය - විකිණීමට
කටුබැද්ද හංදියේ 3 Bedrooms, 2 bathrooms, ටයිල් මුලුගෙදරම. දමෙල් පාරේ, ගාලුපාරට මී.200 යි. රු. 16,000,000/-. 077-1611881, 070-3708020. පර්චස් 10 යි.
088173
නුගේගොඩ පාගොඩ ප්‍රධාන පාරට ආසන්නව පර්චස් හය හමාරක් මිලියන විසි එකක් බලාපොරොත්තු වෙමි. වැඩිම ඉල්ලුම සළකා බැලේ. හොඳ පරිසරය, පිරිසිදු ඔප්පු අමතන්න. 0779799879
086371
මොරටුව නගරයේ වානිජමය ඉඩමක් විකිණීමට. ගාලු පාරට මුහුණලා පර්චස් 9. දු.ක. 0777682454.
086994
රාජගිරිය කළපළුවාවේ පර්චස් 12 ක ඉඩමක් විකිණීමට. 0718-262979, 077-1588232.
085876
වැලිසර, පර්චස් 20 ක ඉඩමක් සහිත ගෙයක්. කාමර 4, බාත්රූම් 2 පැන්ට්‍රියක්, සාලය සහ කුස්සියක්, වටේට තාප්පයක් රෝලර් ගේට්ටුව, ඉක්මණින් විකිණීමට. 0776992816, 0755137962.
086455
ගේ දොර ඉඩකඩම්- ගම්පහ දිස්ත්‍රික්කය - විකිණීමට
බෙම්මුල්ල දුම්රියපලට, පිටියේගෙදර ප්‍රාථමික පාසැලට ආසන්නව P-15 හා P-18 ඉඩම් වහාම විකිණේ. විමසන්න. 0713816693, 0716865802.
084551
මාබිම හෙයියන්තුඩුව වෙන්දේසි වත්ත කාමර දෙකක් සහිත නිවස විකිණීමට ඇත. රුපියල් ලක්ෂ 50 යි. දුර. 0767973339, 0768609212.
083443
ගේ දොර ඉඩකඩම්- කළුතර දිස්ත්‍රික්කය - විකිණීමට
කළුතර නගරාසන්නයෙන් ප.ච. 10 බිම් කොටසම ලක්ෂ 8 1/2. 0754336969.
086202
පානදුර නගර සීමාවේ ගාලුපාර ආසන්නයේ පර්. 20 ක ව.අඩි. 5300 ක නවීන දෙමහල් නිවස විකිණීමට. ටෙලි. 070-2044818.
087852
බණ්ඩාරගම කිදෙල්පිටිය 90% නිමකළ නව නිවස විකිණීමට දෙවරකදී ගෙවිය හැක. පදිංචි විය හැක. 0771371842, 0766140996
086430
ගේ දොර ඉඩකඩම් - පුත්තලම දිස්ත්‍රික්කය - විකිණීමට
මාදම්පේ, කොළඹ හලාවත මහා මාර්ගයට විනාඩි 3 යි. නළ ජලය විදුලිය ඇති නිවෙස පර්චස් 10 ඉඩම විකිණීමට ඇත. ලක්ෂ 20. වැඩිම ඉල්ලුමට දෙමි. කොටසක් ගෙවීමෙන් පදිංචිවිය හැකිය. විමසන්න. 0729994475.
085985
ගේ දොර ඉඩකඩම් - රත්නපුර දිස්ත්‍රික්කය - විකිණීමට
රත්නපුර නගරය මැද, පර්චස් පහලොවක් පමණ ඉඩම සහ දෙමහල් නිවස වහාම විකිණීමට තිබේ. පන්සල, කෝවිල, පල්ලිය, foodcity, සතොස, K.F.C, තැපැල් කාර්යාලය, බැංකුව මහජන පොළ ආදී ස්ථානවලට මැද පයින් යන දුර පිහිටා ඇත. මිල මිලියන 25. විමසීම් : 0722222201.
085265
ගේ දොර ඉඩකඩම් - මාතර දිස්ත්‍රික්කය - විකිණීමට
මාතර, රාහුල පාරට මුහුණලා, සුජාතා සහ රාහුල විද්‍යාලයට පිළිවෙලින් මීටර් 200 ක් සහ 350 යි. පාරම්පරික නිවාස 2 ක් සහිත පර්චස් 26.8 ක ඉතා පිරිසිදු ඔප්පු සහිත අගනාම ඉඩම වැඩිම ඉල්ලුම්කරුට . 0763807120
084031
ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය - කුලියට/ බද්දට
අංක 546/12/A/4, රත්න මාවත, මෛත්‍රි මාවත, ඇරැව්වල, පන්නිපිටිය, මහරගම. නිදන කාමර 03 ඇතුළු සියලු පහසුකම් සහිත නිවසක් කුලියට දීමට ඇත. දු.අ. 0718018517, 0112816099
086378
අත්තිඩිය පහසුකමැති ඇනෙක්සියක්/ නිවසක් කුලියට. විජිත දියබලනගේ, 21/5, උපනන්ද මාවත, ලුවිස් සේනාරත්න පෙදෙස, අත්තිඩිය. 077-2007768.
088170
අතුරුගිරිය ඔරුවල ගල්වරුස පාරේ 4/පී/4 දරන නිවස කාමර 3 ක් සහිත අංග සම්පූර්ණ නිවස බදු දීමට තිබේ. දු. ක. 0112770302.
087350
බත්තරමුල්ල මුත්තෙට්ටුගොඩ පාර සහ බොරලැස්ගමුව වේරහැර පහසුකම් සහිතව නිවාස 02 ක් බදුදීමට හෝ කාමර සඳහා 0755074389 / 0723119406.
087459
මොරටුව කුරුස හන්දියේ නව ගාලු පාර, තට්ටු තුනක නව ගොඩනැගිල්ලක් බදු දීමට තිබේ. 0777155729.
085449
හෝමාගම ගලවිලවත්ත සේවක නාන කාමර සහ වටතාප්ප ඇතුළුව සියලු පහසුකම් සහිත නිදන කාමර තුනක උඩුමහල් නිවස. හයිලෙවල් පරට, හෝමාගම රෝහලට. දුම්රියපළට, එදිනෙදා අවශ්‍යතාවලට ඇවිද යන දුරින් පදිංචියට ඉතා සුදුසු පරිසරයක පිහිටා ඇත. මාස 6 ක අත්තිකාරම් සහ මාස 6 ක තැන්පතු අගෝස්තු අගදී ලබාගත හැකිය. බ්‍රොකර්වරු අනවශ්‍යයි. විමසීම් රොෂාන්. 0718-812610/ 0765-348305. හෝ karrander1@yahoo.com.au
087891
ගේ දොර ඉඩකඩම් - මහනුවර දිස්ත්‍රික්කය - කුලියට/ බද්දට
සාලය කාමර තුනයි. නාන කාමර දෙකයි. කුස්සිය, පැන්ටිය එක වාහනයක් නැවතීමේ පහසුකම්. ටයිල් කරන උඩුමහල් නිවස කුලියට දීමට. 0776228269, 00393427408279.
085275