
සුරතල් සතුන්
අපනයන තත්වයේ බැලුන් මොලී ගප්පි ස්වෝර්ඩ්ටේල් ඒන්ජල් ජයන්ට්ගුරාමි ෆයිටර්ස් රෙඩ්කොමට් පර්ල්ස්කේල් කැලිකෝ ෂුබන්කි ඇතුළු ගෝල්ඩ්ෆිෂ් පැටවුන් තොග මිලට. සපයනු ලැබේ. 0777486102, 0777486103.
084402
ඇඳුම් මැසීම්
වසර 35 ක ලෙදර් පාවහන් නිෂ්පාදනයේ පුරෝගාමි Bettans ආයතනයට පුහුණු නුපුහුණු සේවක දෙපක්‍ෂයම උවමනායි. අපගෙන් පුහුණුව ලත් අය දෙස් විදෙස් ඉහළ වැටුප් තලවල සේවය කරයි. මැෂින් ඔපරේටර් Shoe Cutting Botan, Sole Assembling සහ Shoe Finishing අංශ සඳහා, නවාතැන් සපයා දීමට සහ උදේ දිවා ආහාර නොමිලේ දිනපතා පැමිණෙන්න. උදේ 8 සිට 127/10, පරණ නුවර පාර, බෙටන්ස් මාවත, පරණ නුවර පාර, දලුගම, කැලණිය. 077-4787111.
084047
වැල්ලම්පිටියේ ඇඟළුම් කම්හලකට පුහුණු සේවිකාවන් ඇඳුම් මැසීම සඳහා අවශ්‍යයි. වැඩි විස්තර සඳහා විමසන්න. 0770725502.
082610