
මුල්‍ය සහ කල්බදු පහසුකම් රථවාහන
මූල්‍ය හා කල්බදු පහසුකම රථවාහන අඩුම පොලිය 1.16% 0777970049 (ලීසිං / ෆිනෑන්ස්) Vehicle Loans ලක්‍ෂයකට මාසික වාරිකය රු. 1499/- සිට ලියාපදිංචි කල නොකල ඕනෑම වාහනයකට වෙළඳ පොළ වටිනාකමින් 90% ක් දක්වා ලීසිං (Speed Draft) සඳහාද අඩුම වාරිකය. එකවර මුදල් ගෙවා ෆිනෑන්ස් / ලීසිං පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා ඉදිරිපොලිය අඩු කිරීම්. වාහන හුවමාරුව වාහන සොයා දීමටද සිදු කරයි. මහ බැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා Hot lin - 0777970049.
071351
මෝටර් රථ විකිණීම
Hyundai Elantra 2000 HZ-xxxx ඔටෝ ගියර් දෙවන අයිතිකරු 15.25/= මහරගම. 0761534541
070854
නිසාන් කාර් රථ විකිණීම
නිසාන් මාර්ච් K11 JC 6xxx හොඳ තත්ත්වයේ කාරය 16,75000/-. AC දෙවන හිමිකාරිය. සුදු. 0754004746, පානදුර. 0726277500.
070663
සුසුකි කාර් රථ විකිණීම
සුසුකි ලියානා ජපන් පළමු අයිතිකරු 2004 ලියාපදිංචිය 2007 KHXXXX සමාගම විසින් නඩත්තු කරණ ලද රිවර්ස් කැමරා ෆුල් ලෝඩඩ්. 0777303199.
071398
වෑන් රථ විකිණීම
ටවුන්ඒස් GLCR 27 නිෂ්පාදන වර්සය 1990 දෙවන අයිතිකරු 57xxx දොර 4 ෆ්ලැට් රූෆ් විමසීම්. 0775522012.
071402
ටොයොටා ඩොල්ෆින් - 61 දිග, දොර 04, ෆුල් සීට්, මැනුවල් DA/C P/S, P/M හොඳ තත්ත්වයෙන්. 0703222021 .
071878
නිසාන් කැරවන් 1993 ඔර්ජිනල් තත්ත්වයේ තනි අයිතිකරු පුද්ගලික භාවිතය සියළු රෙපෙයාර් සම්පූර්ණයි. ඉහළ නඩත්තුව. 0761824351.
071375
බස් සහ ලොරි රථ විකිණීම
J.A.C. LF-xxxx ලොරි රථය (ඇළුමිණියම් ෆුල් බොඩි) විකිණීමට. අලුත් ටයර් යොදා ඇත. 0779126075, 0713098179 මතුගම.
071963