
ගෘහ උපකරණ / විදුලි මෙවලම් විකිණීම
නිවසේ ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ විකිණීමට. අල්මාරි, ඇඳ, කෑම මේස පුටු, KDK ෆෑන්, CCTV, Computer items, දෙහිවල සත්තු වත්ත අසල. 0703958483.
069382
ඇඟළුම් / රෙදිපිලි
කැනඩාවෙන් හා අැමෙරිකාවෙන් ගෙන්වන ලද හොදම තත්ත්වයේ (A Grade) අඩි 40 කන්ටේනරයක බේල් නිමි ඇඳුම් (45 kg බේල්) 570 ක් පමණි. තොග වශයෙන් විකිණීමට පිරිමි කාන්තා ළමා නිමි ඇඳුම් ඉතා අඩු මිලට තොග අවසන් කිරීම සඳහා T' Shirt, Shorts, Blouses, Jakets, Shirts. 0775294573, 0772555586
068712
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
ඉංග්රීසි කොළඹ / මහනුවර කථාව / Spoken මාසයකින් ජයගන්න. පංති / Course / කඳවුරුවල අතරමංවූ වැඩිහිටියන්ට / වෘත්තිකයින්ට මාසික / දින 5 සුපිරි වැඩමුළුව Rapid Course සැබෑම / සුපිරි චතුර කථිකයකුවීමට නිවැරදි / පරිපූර්ණ / පහසුම මගපෙන්වීම් හදිසිම වැඩිහිටියන්ට Oneday Course Quick, Easy Methads වැඩිහිටි වයස ප්රශ්නයක් නොවේ. මුලම සිට වගකීම 100% 100% Practical මාසික / මාස 4 Spoken කඳවුර දිගන, ගෝනවලදී. Bea Proud Professional Save time money and Be fluent. 0778717413 කඩවත, නුගේගොඩ, ගම්පහ, දෙහිවල, හෝමාගම, මීගමුව, කඩුවෙල.
065816
විවිධ දේ විකිණීම
පයිප් බෙන්ඩර් මැෂින් විකිණීමට ඇත. සුදු යකඩ වෝල්ට් සිට අගල් 3" දක්වා නැමිය හැකි GI ගැල්වනයිස් බට නැවිය හැක. 3/4". දු.ක. 077-3170869, 076-9818323. නො.295/1, මීගමුව පාර, වත්තල.
068162
වැදගත් ළමුන්ට කාමරයක් කුලියට ඇත. මසකට රු. 11000 යි. මාස 3 ක අත්තිකාරම්. ටෙලි. 2731127 දෙහිවල.
068160