
වෘත්තීය හා උපදේශන සේවා
ගිණුම් කටයුතු, ආදායම් බදු කටයුතු විගණනය, පොත් තැබීම, බැංකු ණය සඳහා වාර්තා සැකසීම, සමාගම් ලියාපදිංචිය සාධාරණ මිලට වෘත්තීය සේවා සපයමි. ප්‍රසාද්. 0717-179500.
059732
ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු
දෙහිවල අපනයන සමාගමකට ලිපිකරුවකු ලෙස පාසැල් හැරගිය පිරිමි ළමයෙකු උවමනායි. දුක. 0777583189.
068076
ඇබෑර්තු විවිධ
කොළඹ 15 පෞද්ගලික ආයතනයක මෙහෙයුම් සහකාර තනතුර සඳහා මෝටර් සයිකල් බලපත්‍ර සහිත අවම සුදුසුකම සාමාන්‍ය පෙළ සමත් පිරිමි සේවකයන් බඳවා ගනු ලැබේ. විමසන්න. 0117-290230 / 0112525568.
068634
පෑලියගොඩ නුවර පාරෙහි (පොලිසිය අසල) පිහිටි Online Pharmace ඖෂධ වෙළඳ සැලට ඖෂධවේදී සහයක සහයිකාවන්ට ඉක්මන් අැබෑර්තු ඇත. කාර්යාල සහයකයින්ද අවශ්‍ය වී ඇත. අමතන්න ටෙලි. 0112919000/ 0779400510.
068451
රෙදි ව්‍යාපාර ඩිලිවරි රථයකටඅත්උදව්වට කෙනෙක් අවශ්‍යයි. කොලඹ අවටින් කෑම දීලා 1000/= දවසට 28/7, පාසල් පටුමග, දෙමටගොඩ, කොළඹ 09. 0773173229
068516