
මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන
මූල්‍ය හා කල්බදු පහසුකම්, රථ වාහන අඩුම පොලිය 1.16% 0777970049 (ලීසිං/ ෆිනෑන්ස්) Vehicle Loans ලක්ෂයකට මාසික වාරිකය රු. 1499/= සිට ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වෙළඳ පොළ වටිනාකමින් 90% ක් දක්වා ලීසිං (Speed Draft) සඳහා ද අඩුම වාරිකය. එකවර මුදල් ගෙවා ෆිනෑන්ස් / ලීසිං පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා ඉදිරි පොලිය අඩු කිරීම්. වාහන හුවමාරුව වාහන සොයා දීම්ද සිදු කරයි. මහ බැංකුවේ අනුමතයි දිවයින පුරා ශාඛාව. Hotline 077-7970049
068870
මෝටර් කාර් රථ විකිණීම
වැගන් ආර් ස්ටින් ග්‍රේ 2015 අළුත් වාහනය දිගුකාලීනව කුලී පදනම මත කොළඹ අවට කලමනාකරුවෙකුට හෝ පවුලේ පාවිච්චිය සඳහා දීමට ඇත. මාසිකව 55,000 ගණන් කථා කර ගත හැක. අමතන්න. 0750201812.
068696
මෝටර් රථ කුලියට / බද්දට
ඇල්ටෝ 800 - පවර් ස්ටියරින් 2017 මාදිලිය මාසික කුලිය රු. 40,000/-. තැන්පතුව 35000/- මාසික කි. මීටර් 3000 - පූර්ණ රක්ෂණය. ලිබර්ටි ෆ්ලාසාහිදී පරීක්ෂා කර බැලිය හැක. වැඩිදුර විස්තර සඳහා 0776167421 අමතන්න. අවශ්‍ය ලියකියවිලි - ජාතික හැඳුනුම්පතේ පිටපතක් රියදුරු බලපත්‍රය සහතික කරන ලද ලිපිනය.0
69388
යතුරු පැදි හා ත්‍රීරෝද රථ
හොන්ඩා ප්‍රෙස් කප් මෝටර් සයිකලයක් WP TV 1692 විකිණීමට තිබේ. දුරකථන 0112572518, 0770454269. ලිපිනය ජයන්ත ඉලෙක්ට්‍රිකල්ස්, නො 370, අවිස්සාවේල්ල පාර, වැල්ලම්පිටිය.
067696