නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

සුඛෝපභෝගී නිවාස / අනුනිවාස / සහධිපත්‍ය දේපළ විකිණීම

පැපිලියාන හන්දියේ සිට මීටර් 50 එපිටින් කොළඹ පාරේ අලුත්ම අලුත් සුඛෝපභෝගී නිවස කාමර 03 යි. නාන කාමර 03 යි. මුළුතැන්ගෙය ගරාජය ඒ/​සී,​ උණු වතුර සමග පර්චස් 06 ක භූමියේ මිලියන 31.5 යි. සාකච්ඡා කර ගත හැක. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0775113603,​ 0773213898
069953

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

පැලවත්ත සියලු පහසුකම් සහිත ප්‍රධාන මාර්ගයට නුදුරින් පදිංචියට ඉතාමත් සුදුසු පරිසරයක පිහිටි පර්. 11.1 අගනා ඉඩම විකිණීමට. No Brokers. 0786676838
067926

පිළියන්දල ජාලියගොඩ පර්චස් 18 ක ඉඩමක් විකිණීමට ඇත. 120 කොළඹ ප්‍රධාන බස් මාර්ගයට මීටර් 50 යි. අමතන්න. 0768783377.
059014

T.C ගාඩ්න් පාර පන්නිපිටිය පාර බත්තරමුල්ල පිහිටි පර්චස් 13.87 ක අගනා ඉඩම වහා විකිණේ. පර්චසය රු. 1.5 mn විමසීම් 0777760278
069748

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

කැලණියේ වරාගොඩ පාරේ පර්චස් 14 1/​2 ක ඉඩමේ නිදන කාමර 6 කින් යුත් ඉතා අගනා දෙමහල් ගොඩනැගිල්ලක් විකිණීමට ඇත. අමතන්න. 0772668542.
067687

ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම - වේවැල්දෙණිය ප්‍රධාන බස් මාර්ගයේ මිල්ලවල සිට පලපිටිය දෙසට කි.මී. 01 පමණ දුරින් පර්. 42 කොටු ඉඩම ජල විදුලිය ඇත. ලක්ෂ 28 යි. අමතන්න. 072-9241524.
068707

බෙම්මුල්ල පිටියගෙදර ප්‍රාථමික විද්‍යාලයට ආසන්නව ප. 95 ඉඩම විකිණේ. නො 206 ප්‍රධාන බස් පාරට ඉතා ආසන්නව. දුම්රියපොළට ඇවිදින දුරින්. පර්චසය ලක්ෂ 1 1/​2 කි.
062667

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

හොරණ හල්තොට ඉඩමක් සමග ගෙයක් විකිණිමට තිබේ. 0723252542,​ 072-8925059.
069015

ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට

පේරාදෙණිය පර්චස් 30 ක නිවසක් සහිත ඉඩමක් විකිණීමට කිරිබත්කුඹුර විදුලිබල මණ්ඩලය ආසන්නයේ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ සිට මීටර 800 යි. පර්චසය රු. 300000/​- බැගින්. 0777-499246.
068344

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාර දෙමහල් ගොඩනැගිල්ලේ උඩු මහල හිස්ව ඇත. නිදන කාමර 02 යි. නාන කාමර 01 යි. සාලය - මුලුතැන්ගෙය හා වාහන නැවතුම ඇත. අමතන්න. 070-3567658 /​ 0777-563033.
069514

ගල්කිස්ස ටේම්ප්ලර්ස් පාර දෙමහල් නිවසේ හිස් පහත මාලය නිදන කාමර 03 යි,​ යාබද නාන කාමර 02 යි. සාලය,​ මුලුතැන්ගෙය සහ වාහන නැවතුම සමඟ අමතන්න. 070-3567658,​ 0777-563033.
068689

මාලබේ බද්දට නිවස කාමර 4 එකක් A/​C,​ මෙහෙකරු ටොයිලට් විශාල සාලය පැන්ට්‍රිය කුස්සිය වට තාප්ප පාකින් SLIIT HORIZON අසල 45,​000 මාස හයක තැන්පතු පර්චස් 20 අමතන්න. 0771127313.
068338

මොරටුව ලුනාව කාමරයක් කුලියට රු 7000/​-. ජල විදුලිය ඇතුළුව දුම්රියට විනාඩි 5 ක (Furnished Room) 0772275981
069455

රාජගිරිය කලපළුවාවේ කාමර 3 උඩු මහල බදු දීමට ඇත. ටයිල් සහිතයි. 0112794587,​ 0716385302.
069530

Comments