
අමතර ඉගැන්වීම් ටියුෂන්
ඉංග්‍රීසි බ්‍රිතාන්‍ය ක්‍රමයට පුහුණු ගුරුවරයෙකු නිවසට පැමිණ උගන්වයි. කොළඹ විශේෂයි. 0912291170.
062075
ගණිතය සාමාන්‍යපෙළ 6-10 ශ්‍රේණි සඳහා පළපුරුදු ගුරුවරයෙකු නිවසට පැමිණ උගන්වයි. කොළඹ නුගේගොඩ බොරලැස්ගමුව රත්මලාන අවට දුර්වල සිසුන්ට විශේෂයි. 0775487248 / 0726450327.
061612
රසායන විද්‍යාව ජීව විද්‍යාව edexcel Cambridge දේශීය AL/ OL පසුගිය ප්‍රශ්න පත්‍ර සිද්ධාන්ත සාකච්ඡාව සහිතයි. නිවසට පැමිණෙන ගුරුවරයෙක් 0718334377.
062420
විවිධ දේ විකිණීම
හකුරු විකිණීමට ඇත. කිතුල්, පොල්, වටලප්පන්, තල ඇතුලු ඕනෑම ජාතියක හකුරු. 0777-311862 චින්තක.
063091
මුද්දර සහ කාසි
එකතු කරන්නෙකු සතු, වර්ෂ 1901 සිට භාවිතා කළ ලංකාවේ මුදල් නෝට්ටු - කට්ටල හෝ තනිව, විකිණීමට. මුද්දර ආදියද විකිණීමට ඇත. ට්වෙන්ටියස් සෙන්චරි ඉම්ප්‍රෙෂන්ස්, 1907 කලාපය විකිණීමට ඇත. මැදපෙරදිග හා පැරනි ඉන්දියානු මුදල් නෝට්ටු අවශ්‍යයි. අමතන්න. 0777-997950.
053673
ඉඳුම් හිටුම් තිබේ
බම්බලපිටිය වජිර පාර අසල ගාලු පාරේ රැකියාවැති කාන්තාවන්ට නවාතැන් ඇත. (No. 09) 071-4497810, 077-3593643.
061591
ඉඳුම් හිටුම් උවමනායි
ගාල්ල අවට ප්‍රදේශයෙන් විධායක නිලධාරි මහතෙකුට යාබද නාන කාමර සහිත කාමරයක් අවශ්‍යයි. පාකිං අවශ්‍යයි. 0777-260853
064283