ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික ස්ථාන විකිණීම

නව නුවර අධිවේගී මාර්ගයට ආසන්නයෙන් කුරුණෑගල - ගිරිඋල්ලේ සින්නක්කර ඔප්පු සහිත අක්කර 34 ක කළුගල් කොරියක් ක්‍රෂර් ප්ලාන්ට් සමග. IML-A class බලපත්‍රය සමග සියලුම බලපත්‍ර සහිතයි. අයිතිකරු විදේශ ගතවන බැවින් වහාම විකිණීමට. රුපියල් මිලියන 350 යි. අමතන්න. 0712-297297.
062823

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

කඩුවෙල - බියගම නව නුවර පාර ආසන්නයේ ෆීසා හට් අසල මහල් හතරේ ගොඩනැගිල්ල - පර්චස් 20 වාහන නැවතුම සමග. කඩුවෙල නගරයට මීටර් 200,​ බණ්ඩාරවත්තට මීටර් 100 කාගිල්ස් ෆුඩ් සිටි,​ මචන් කඩුවෙල ආසන්නයේ 7 මහල හා II වන මහල සම්පූර්ණ කර ඇත. බැංකුවට,​ මූල්‍ය සමාගමකට,​ කලාපීය බෙදා හැරීමේ මධ්‍යස්ථානයකට,​ ප්‍රදර්ශනාගාරයකට ඉතා යෝග්‍යයි. කරුණාකර අමතන්න. 0777-610071,​ 071-8679571,​ පස්වරු 6.00 යෙන් පසු ප්‍රසිද්ධ සමාගම් සඳහා පමණි. (අධිවේගී පිවිසුමට කි.මී. 1 යි)
062702

මහනුවර තෙල්දෙණිය නගරයට නුදුරු ප්‍රධාන පාරට මුහුණලා අගනා තෙමහල් ව්‍යාපාරික ස්ථානය වෙන් වශයෙන් බද්දට. 071-8098501
064284

Comments