රැකී රක්‍ෂා | සිළුමිණ

රැකී රක්‍ෂා

වෘත්තීය හා උපදෙශක සේවා

ගිණුම් කටයුතු,​ ආදායම් බදු කටයුතු විගණනය,​ පොත් තැබීම,​ බැංකු ණය සඳහා වාර්තා සැකසීම,​ සමාගම් ලියාපදිංචිය සාධාරණ මිලට වෘත්තීය සේවා සපයමි. ප්‍රසාද්. 0717-179500.
059732

ඇබෑර්තු වෛද්‍ය

දෙමටගොඩ වෛද්‍ය මධ්‍යස්ථානයකට දන්ත වෛද්‍යවරයෙක් (B.D.S.) අවශ්‍යයි. 0777744011.
062598

පෞද්ගලික බෙහෙත් ශාලාවක් සඳහා වෛද්‍යවරයෙක් අවශ්‍යයි. (M.B.B.S) (කොළඹ පෑලියගොඩ) 0777744011
062603

ඇබෑර්තු වෙළඳ/අළෙවිකරණ

අවශ්‍යයි - අලෙවි විධායකවරු - ගිණුම්කරන මෘදුකාංග සමාගමක් සඳහා ගාල්ල,​ කොළඹ,​ මාතර හා මහනුවර දිස්ත්‍රික්කවලින් ඉහළ කොමිස්. නිවසේ සිට සේවය කළ හැක. ජීව දත්ත යොමු කරන්න. c​a​r​e​e​r​s​@​s​a​g​e​o​n​l​i​n​e​.​l​k​
064026

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

සමාගම් ලේකම්වරුන් පුහුණු නුපුහුණු කොම්පැනි රෙජිස්ට්‍රාර් සමග වැඩ කර පළපුරුදු ඇති අය අවශ්‍යයි. ගිණුම් ලිපිකරුවන් පුහුණු සහ නුපුහුණු /​ නීති ලිපිකරුවන් /​ නොතාරිස් ලිපිකරුවන්. AFA Corporate Private Limited,​ Email : h​r​@​a​f​a​c​s​l​.​c​o​m​ නො. 14,​ ශ්‍රී ධර්මකීර්තියාරාම පාර,​ කොළඹ 03. (වර්ලඩ් එක්ස්ප්‍රස් building) ටෙලි. 072-2444850.
063417

ඇබෑර්තු තොරතුරු තාක්ෂණය

අංක 773 රාගම පාර කඩවත පිහිටි Datalink ,​ Solutions (Pvt) Ltd ආයතනයට අවුරුදු 18 - 25 අතර පුහුණු/​ නොපුහුණු පිරිමි සේවකයින් අවශ්‍යයි. විමසීම් 0777481076
062715

රාජගිරියේ පිහිටි අප මුද්‍රණ සමාගමට කොරල්ඩ්‍රෝ /​ ෆොටෝෂොප් /​ ඉන්ඩිසයින් පේජ් මේකර් පැකේජ හොඳින් ක්‍රියාකළ හැකි කම්පියුටර් ශිල්පිණියන් වහාම අවශ්‍යයි. වැටුප සාකච්ඡා කළ හැකිය. 0771612982 /​ 0724406996.
062113

ඇබෑර්තු මුද්‍රණ

අත්තිඩියේ පිහිටි ප්‍රධාන පෙළේ මුද්‍රණ සමාගමකට ඇබෑර්තු ඇත. වැටුප සමග දීමනාද ඇතුළු සිලින්ඩර් මයින්ඩර්වරු 45,​000/​-. සියලුම අත් උදව්කරුවන් සඳහා (පුහුණු /​ නුපුහුණු) 30,​000/​- වන අතර,​ රජයේ අනුමත ආයතනයන්හි පුහුණු කිරීම් ද කෙරේ. නවාතැන් පහසුකම් ද සමග සේවා කාලය පැය 24. 144/​B/​6,​ අත්තිඩිය පාර,​ දෙහිවල. 0717563348,​ 0112737289.
063432

ඇබෑර්තු රියදුරු

රියදුරන්. ප්‍රයිම් මුවර්ස් /​ බර වාහන /​ ෆුල් බෝඩි රියදුරන් /​ රිය සහයකයින් ඩීසල් මේකැනික්වරුන් /​ ටින්කරින්වරු සහ පේන්ට්වරු අවශ්‍යයි. නවාතැන් දිය හැක. ගෙදරක වහනයක් සඳහාද රියදුරන් අවශ්‍යයි. ටෙලි. 0722444820,​ ගෙදරක වාහනයක් එලවීම සඳහා විශ්‍රාමික 0722444850 රියදුරකු අවශ්‍යයි. කොළඹ අවටින් (නවාතැන් ඇත) වර්ල්ඩ් එක්ස්ප්‍රස් ලිමිටඩ්,​ නො. 51,​ තුඩැල්ල පමුණුගම පාර,​ බෝපිටිය,​ ජා-ඇල. (ජයරාණි ලී මෝල අසල). e​m​a​i​l​-​h​r​@​a​f​a​c​s​l​.​c​o​m​
063401

ඇබෑර්තු හෝටල් / බේකරි

කොළඹ 01 පිහිටි සිංගප්පූරු කළමනාකාරිත්වය යටතේ පවතින සංචාරක හෝටලය සදහා පහත සඳහන් ඇබෑර්තු ඇත.
ගෘහ පාලන අංශය - පිරිමි /​ කාන්තා වයස අවුරුදු 20 - 35 අතර හෝටල් ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති හෝ නැති පිරිමි සේවකයින් සඳහා ඇබෑර්තු ඇත. විමසීම් /​දුරකථන අංක 0778008306 Email: v​i​n​c​e​n​t​s​h​i​p​t​a​n​1​0​0​0​@​g​m​a​i​l​.​c​o​m​ නො. 15 1/​1,​ මුදලිගේ මාවත,​ කොළඹ 01.
062301

ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු

පිළියන්දල වැඩ බිමකට මේසන් බාස්වරු කම්කරුවන් අවශ්‍යයි. වැටුප 2500 - 1700 අතිකාල සඳහා අමතර ගෙවීම් අති අග වැටුප්. ගාමිනි රණසිංහ 0716225710
062267

රැකිරක්ෂා උවමනායි

සැහැල්ලු රියදුරු බලපත් හිමි වයස 45 අවංක අයෙකුට දෙහිවල අවටින් කාරුණික මහත්මියක,​ ම.මයෙකු යටතේ රැකියාවක් අවශ්‍යයි. 076-9061228.
062759

Comments