රථ වාහන | සිළුමිණ

රථ වාහන

මුල්‍ය සහ කල්බදු පහසුකම් රථවාහන

මූල්‍ය හා කල්බදු පහසුකම්,​ රථ වාහන අඩුම පොලිය 1.16% 0777-970049 (ලීසිං /​ ෆිනෑන්ස්) Vehicle Loans ලක්ෂයකට මාසික වාරිකය රු. 1499/​= සිට ලියාපදිංචි කළ නොකළ ඕනෑම. වාහනයකට වෙළඳපොළ වටිනාකමින් 90% ක් දක්වා ලීසිං (Speed Draft) සඳහාද අඩුම වාරිකය. එකවර මුදල් ගෙවා ෆිනෑන්ස් /​ ලීසිං පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා ඉදිරි පොලිය අඩු කිරීම්. වාහන හුවමාරුව වාහන සොයාදීම්ද සිදු කරයි. මහ බැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛාව. Hotline. 077-7970049.
063565

මෝටර් කාර් රථ විකිණීම

Kia Rio 2003,​ 1500 CC,​ WPKGxxxx Full Option,​ ලෙදර් ෂීට්,​ රිවර්ස් කැමරා,​ සීඩී ප්ලේයර්. ඉතා හොඳ තත්ත්වයෙන් පිටකෝට්ටේ. 0718397434.
062706

ටොයෝටා කාර් රථ විකිණීම

ටොයෝටා ඇක්වා 2014 GS (AC-xxxx Push Start ඔරිජිනල් ඇලොයි White 47,​000 km genuine Mileage 2nd Owner Sport Modle. 0777718121.
063677

Toyota Vitz 2008 K කාණ්ඩය 8 Air Bags,​ Full Option Dark Silver ඇලෝවීල් අනර්ඝ කාරය වැඩිම ඉල්ලුමට. පළමු අයිතිකරු ගම්පහ,​ මිරිස්වත්ත. 0773549438,​ 076-7100953.
063900

නිසාන් වෑන් රථ විකිණීම

නිසාන් කැරවන් කොට QD වර්ගයේ HM කාණ්ඩයේ ඩුවෙල් AC වෑන් රථය නිවසේ පාවිච්චිය ඉතා අනර්ඝ තත්ත්වය. ලක්ෂ 36,​ 214 හොරණ පාර,​ පිළියන්දල. 0718294337
062448

වෑන් රථ විකිණීම

මැස්ඩා බොංගො (සිංහ මුහුණත) වෑන් රථය ලියාපදිංචිය 2014 ඔටෝ ඩීසල් ඇලෝවීල් මිල රු. 3,​600,​000/​= (සාකච්ඡා කරගත හැක) 160,​000 Km 0771759142 (Dammika)
062808

ජීප් හා පිකප් රථ විකිණීම

27 ශ්‍රී ඩට්සන් කැබ් රථයක් විකිණීමට හෝ මාරුවකට කැමතියි. විමසීම් 0777481076
062718

බස් හා ලොරි රථ විකිණීම

TATA ටෙන්වීල් 2515 කන්ටේනර් තට්ටු ලොරිය විකිණීමට. දු/​අංකය. 076-1206499.
063953

Comments