
ව්‍යාපාරික ස්ථාන විකිණීම / බදුදීම
පොතුවිල් කෝමාරි වෙරළට මුහුණලා පොල් වගාව සහිත පර්චස් 130 ක ඉඩමක පිහිටි සංචාරක නිවාසය පොතුවිල් මිනිත්තු 15 ක දුරින්, ලෝක ප්‍රකට ආරුගම්බේ විස්කි පොයින්ට්, ලාහුගල වනය නැගෙනහිර වෙරළ තීරය ආසන්නයේ මිලියන 8 බදු දීමටද සැළකේ. පරීක්ෂා කිරීම් වේලාවන් වෙන්කර ගැනීමෙන් පමණයි. විමසීම්. 0779229000 / 0775922000.
060039
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
කොළඹ - මීගොඩ බස්මාර්ග 125 සහ 190 පාරට මුහුණලා ආයුර්වේදය ඉදිරිපිට සියළු පහසුකම් ඇති නවීන ගොඩනැගිල්ලක සාප්පු සංකීර්ණයේ කඩ කාමර 02 ක් කුලියට / බද්දට දීමට තිබේ. 0727780041 හෝ 0774299863.
060442
ශ්‍රී ජයවර්ධනපුර නුගේගොඩ වාණිජ ගොඩනැගිල්ලක් කුලියට දීමට. ඕනෑම ව්‍යාපාරයකට සුදුසුයි. බිම් මහල වර්ග අඩි 3000 සහ පළමු මහල වර්ග අඩි 1500. විමසීම් : 0778327086.
059953