
ගේ දොර ඉඩකම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට
කඩුවෙල විහාර මාවතේ පර්චස් 12.5 ක නිවස විකිණීමට ලක්ෂ 85 යි. ලෝලෙවල් පාරට 800m යි. නිදහස් පරිසරය. දු. අ. 0776611157
058983
කලුබෝවිල රෝහල ආසන්නයේ පර්. 12.7 බිම්කොටසක් ඉතා ඉක්මණින් විකිණීමට. ටෙලි: 0774787222.
060628
කොල්ලුපිටියේ මුහන්දිරම් පාර කාමර 3 ක් සහිත අංගසම්පූර්ණ දෙමහල් ගොඩනැගිලක් විකිණීම ඇත. 0775262362.
060583
පිළියන්දල ජාලියගොඩ පර්චස් 18 ක ඉඩමක් විකිණීමට ඇත. 120 කොළඹ ප්‍රධාන බස් මාර්ගයට මීටර් 50 යි. අමතන්න. 0768783377.
059014
බෙල්ලන්විල අත්තිඩිය පාරට සමීපව පර්. 10.87 ක ඉඩමක් විකිණීමට ඇත. පර්චසය ලක්ෂ 19.50. මිල සාකච්ඡා කිරීමට හැක. 0719278538.
059934
ගේ දොර ඉඩකම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට
අඹේපුස්ස හන්දිය නුවර ප්‍රධාන පාර වාහල්කඩ ඉදිරිපිට අක්කර 1 1/2 ක් ඉඩමක විකිණීමට ඇත. විමසීමක් සඳහා 0777878751.
060779
දිවුලපිටිය කොටදෙනිය දොඹවින්න වත්තේ පර්චස් 64 ක් ඉඩම සමග නිවසක් විකිණීමට ඇත. දුරකථනය 0756342033.
059795
ගේ දොර ඉඩකම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට
පොකුණුවිට වැලිකල සිඳරන්ගලවත්තේ පර්චස් 10 ක හිස් ඉඩම වහාම විකිණීමට. ලක්ෂ 9 යි. දු.ක. 0718081067, 0765311120.
060076
ගේ දොර ඉඩකම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට
මහනුවර - බලගොල්ල ගෘහ නිර්මාණ ශිල්පියකු විසින් නිමවනලද උද්‍යානයක්ද සහිත උසස් නේවාසික පරිසරයක පිහිටි ඉඩ පහසු ඇති නවීන සුඛෝපභෝගී නිවස ව.අ. 3000 ගෘහ භාණ්ඩ සමග විකිණීමට. නිදන කාමර 4, නාන කාමර 2, කාර්යාලය, පැන්ට්‍රිය, උපයෝගීතා කාමර 2, රූපවාහිනී කාමරය, බැල්කනි 03ක්, සූර්ය බලයෙන් උණුසුම් ජලය සහිත සියලු පහසුකම්. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, ආයෝජන මණ්ඩලය, සුපිරි වෙළඳසල්, බැංකු, ආදිය ඉතා ආසන්නයෙන්. වික්ටෝරියා ගොල්ෆ් පිටියෙන් කිලෝ මීටර් 08 ක් දුරින්. පර්. 21.6. ලක්ෂ 290 සාකච්ඡා කළ හැක. 0774-686086.
060318
ගේ දොර ඉඩකම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
තෙල් සංස්ථාව අසල කාමර තුනක් සහිත නිවසක් කුලියට දීමට ඇත. සේවක නවාතැන් සඳහා හෝ කුඩා කර්මාන්තයකට සුදුසුයි. 0767050351.
056361
පිළියන්දල බටුවන්දරින් සියලු පහසුකම් සහිත නිවසක්. කාමර 03 සාලය පැන්ට්‍රිය 2, වැරැන්ඩාව, බාත්රූම් 1. ටයිල් කර ඇත. ගරාජය සේවක වැසිකිළි 1. තනි වත්තේ තනි නිවස. මාසික කුලිය 22000/- යි. මාස 9, අත්තිකාරම. දු.අ. 0112-609395.
060624