
ඇමතර ඉගැන්වීම් (ටියුෂන්)
ඉංග්‍රීසි මාධ්‍ය පංති 9 -11 ශ්‍රේණි ගණකාධිකරණය ඉංග්‍රීසි භාෂාව 1 - සා/පෙළ ශ්‍රේණි, ඉංග්‍රීසි කථනය, දෙමළ කථනය පංති. 0778143512. කොළඹ 13.
054489
රසායන විද්‍යාව, ජීව විද්‍යාව, Edexcel Cambridge දේශීය AL/OL සිද්ධාන්ත ප්‍රශ්නපත්‍ර නිවසටම පැමිණෙන ගුරුවරයෙක් වසර විස්සක් පළපුරුදු. 0718334377.
053704
මුද්දර සහ කාසි
එකතු කරන්නෙකු සතු, වර්ෂ 1901 සිට භාවිතා කළ ලංකාවේ මුදල් නෝට්ටු - කට්ටල හෝ තනිව, විකිණීමට. මුද්දර ආදියද විකිණීමට ඇත. ට්වෙන්ටියස් සෙන්චරි ඉම්ප්‍රෙෂන්ස්, 1907 කලාපය විකිණීමට ඇත. මැදපෙරදිග හා පැරනි ඉන්දියානු මුදල් නෝට්ටු අවශ්‍යයි. අමතන්න. 0777-997950.
053673
ඉදුම් හිටුම් තිබේ
කැලණිය ප්‍රාදේශීය සභාවට නුදුරු, නුවර පාරේ බුළුගහ හන්දියේ පිහිටි සියලු පහසුකම් සහිත කාමර 10 ක් සහිත නවාතැන් පොළ එකවර කුලියට / බද්දට දීමට. විමසීම් : 0776366717.
054074