රැකී රක්‍ෂා | සිළුමිණ

රැකී රක්‍ෂා

ඇබෑර්තු කාර්මික

පළපුරුදු නුපුහුණු ඉලෙක්ට්‍රිෂන්ලා,​ ටෙක්නීෂියන්වරුන්,​ සුදු යකඩ වෙල්ඩර්ස්ලා අවශ්‍යයි. නවාතැන් පහසුකම් නොමිලේ. කැලණිය අවටින් විශේෂයි. විමසන්න. C & D Engneering 0773743116.
051642

ඇබෑර්තු රියදුරු

ගොඩනැගිලි ඉදිකිරීම් ආයතනයකට නැවතී වැඩකළ හැකි බරවාහන රියදුරු මහතෙකු අවශ්‍යයි. සඳුදා දින පැමිණෙන්න. 17/​7,​ මීගමු පාර,​ ඔලියමුල්ල,​ වත්තල.
051914

සැහැල්ලු සහ බර වාහන සඳහා වසර 5 ක පළපුරුද්ද ඇති රියදුරකු අවශ්‍යකර තිබේ. සතියේ දිනවල පෙ.ව. 11.00 සිට ප.ව. 5.00 දක්වා චරිත සහතික සමග 418A,​ පරණ යොන් වීදිය,​ කොළඹ 12,​ ලිපිනයට පැමිණෙන්න. දුරකථන අංක 2432862 වයස 35 සිට 45 දක්වා. කොළඹ හෝ පිටපළාත්වල. වැටුප් සාකච්ඡා කරගත හැකිය.
051465

ඇබෑර්තු හෝටල් / බේකරි

සීගිරිය සංචාරක නිකේතනයකට පිළිගැනීමේ නිලධාරිණියක් හෝ නිලධාරියෙක්,​ කාමර සේවක,​ නඩත්තු ශිල්පීන්,​ පිහිනුම් තටාක නඩත්තු සේවක,​ ස්ටුවර්ඩ් සහ කුක් කෙනෙකු උවමනාය. විමසීම් : 0769679664.
053082

ඇබෑර්තු විවිධ

අප කාර්යාල පිරිසිදු කිරීමේ ආයතනයකට (බත්තරමුල්ල තලංගම බස් ඩිපෝව අසල) අවට කාර්යාල පිරිසිදු කිරීමට දක්ෂ අය අවශ්‍යයි. උදේ ආහාරය නොමිලේ. සැපයේ. වැටුප මසකට 21,​000/​- සිට. පැමිණීම උදේ 7.00 - 5.00 දක්වා සෙනසුරාදා වරුවක් පමණි. වයස අවු. 60 ට අඩු. 071-2732882.
051727

ආදායම ? රැකියාවක නියුතු ඔබ ඔබගේ දැනට ලබන ආදායම සම්බන්ධයෙන් සෑහීමකට පත් වන්නේ ද? නිසැකවම එය නැත යන්නයි. වයස අවුරුදු 40 ට අඩු ඉංග්‍රීසි දැනුමැති සා/​පෙළ සමත් රැකියාවන්හි නියුතු ඔබ වැනි දක්ෂයින්ට ලංකාවේ විශිෂ්ට සමාගමක රැකියාවක් නිසැකවම ලැබෙනු ඇත. විධායක ශ්‍රේණියේ වැටුප මෙන් තුන්ගුණයක් සමග අසීමිත ආදායමක් උපයන්න. තවත් දීමනා +++ .... අමතන්න. 0712219939.
052805

බොරැල්ලේ පිහිටි වතුරබට තොග බෙදාහරින ආයතනයකට ඩිලිවරියෑම සඳහා රියදුරන් ගෝලයින් අවශ්‍යයි. කෑම /​ නවාතැන් ඇත. වැටුප් දිනපතා සතිපතා මාස්පතා ලබාදිය හැක. නො. 129/​3,​ සරණපාල හිමි මාවත. කොළඹ - 08. 0777734050,​ 0112662992.
050989

Comments