
ඇබෑර්තු - වෙළඳ/ අලෙවිකරන
අප දිවයිනේ පිළිගත් ප්‍රධාන පෙළේ සමාගමට කොළඹ, ජාඇල, මහරගම, බම්බලපිටිය ප්‍රදර්ශනාගාර සඳහා පුහුණු / නුපුහුණු, කැෂියර්, සේල්ස්, පරිගණක, වෙළඳ සහයක / සහයිකාවන් සඳහා ඇබෑර්තු. ඉහළ වැටුප් සමග දීමනා. වරුවක්ද වැඩකළ හැක. 077-3841117 / 071-7333794.
047335
ස්කූටරයක් හිමි අලෙවි සහායක / සහායිකාවන් රත්මලාන අවටින් අවශ්‍යයි. (salary+Commission + Bike Allowance + Fuel) පහසු වේලාවන් 071-9447408.
045586
ඇබෑර්තු - මූල්‍ය / ගිණුම්
අ.පො.ස උසස් පෙළ වාණිජ අංශයෙන් සමත් හා AAT පළමු අදියර සමත්, පරිගණක දැනුම ඇති ගිණුම් සහකාරිණියක් අවශ්‍යව අත. අයදුම් කරන්න. මැට්‍රික්ස් ප්ලාන්ටේෂන්ස් (පුද්.) සමාගම, නො. 48, අඹතලේ, මුල්ලේරියාව නව නගරය. දුරකථන : 0112-414426. Email : matrixplantations@gmail.com
046731
ඇබෑර්තු - කාර්මික
ඇලුමිනියම් පාටිෂන් සහ සිවිලින් වැඩ සඳහා නුපුහුණු අත්උදව්කරුවන් අවශ්‍යයි. වැටුප රු. 20,000/- නවාතැන් පහසුකම් ඇත. 071-7176666.
047133
මෝටර් රථ අමතර කොටස් අලෙවි ආයතනයක් සඳහා මෝටර් කාර්මික ශිල්පීන් (පුහුණු / නුපුහුණු) අමතර කොටස් අසුරන්නන් රු. 25,000 සිට ඉහළ වැටුප්. සහතිකපත් සමග සතියේ දිනයන්හි පැමිණෙන්න. නො. 703, ගාලු පාර, පොතුපිටිය, වාද්දුව. 0772282238.
047052
වාහන සේවා ස්ථානයක් සඳහා විදුලි කාර්මික (පුහුණු / නුපුහුණු) වාහන පිරිසිදු කරන්නන් සඳහා රු. 30,000/- සිට ඉහළ වැටුප්. සහතිකපත් සමග සතියේ දිනයන්හි පැමිණෙන්න. නො. 245, හිල් වීදිය, නැදිමාල, දෙහිවල. 0763293888.
047044
අත්තිඩියේ පිහිටි ප්‍රධාන පෙළේ මුද්‍රණ සමාගමටක පහත සඳහන් ඇබෑර්තු ඇත. වැටුප සමග දීමනා ද ඇතුළු SORSZ SORDZ මයින්ඩර්වරු 60,000/= සහයක මයින්ඩර්වරු 45,000/= KORD මයින්ඩර්වරු 40,000/= සහයක මයින්ඩර්වරු 35,000/= සිලින්ඩර් මයින්ඩර්වරු 45,000/= සියලුම අත්උදව්කරුවන් සඳහා පුහුණු/ නුපුහුණු) 30,000/= වන අතර රජය අනුමත ආයතනයන්හි පුහුණු කිරීම් ද කෙරේ. නවාතැන් පහසුකම් ද සමග සේවා කාලය පැය 24. 144/B/6, අත්තිඩිය පාර, දෙහිවල. 0717563348, 0112737289
046485
ඇබෑර්තු - රියදුරු
රියදුරු මහතකු සඳහා ඇබෑර්තු ඇත. පළපුරුදු කාර්යශූර අය සඳහා විශේෂයි. වැටුප 35,000 සිට ඉහළ. අමතර කාර්යයන් සඳහා දිරි දීමනා. නො. 29, හීල් වීදිය, දෙහිවල. 0112733977.
047048
ඇබෑර්තු - ගෘහසේවය
තමන්ගේ වැඩ තනිවම කරගන්නා 90 වියැති පියා බලා ගැනීමට කාන්තාවක් අවශ්‍යයි. නැවතීමට වෙනම කාමර ඇත. හෝමාගම. 0718464036, 0716853612
046853
නිවසක නැවතී වැඩකළ හැකි ඉවුම්පිහුම් දන්නා අවු. 40 ත් 50 ත් අතර පිරිමි කෙනෙකු ඉක්මනින් අවශ්‍ය වේ. 2018-05-02 දිනට පෙර 077-2961912 අංකයට අමතන්න. ජිස්පර් කේටරින් ඉක්විප්මන්ට් ආයතනය, නො. 19, සිරිධම්ම මාවත, කොළඹ 10.
046252
නිවසක නැවතී වැඩකළ හැකි ඉවුම්පිහුම් දන්නා මැදිවියේ පසුවන කාන්තාවක් ඉක්මනින් අවශ්‍යවේ. 2018-05-02 දිනට පෙර 077-2961912, අංකයට අමතන්න. ජිස්පර් කේටරින් ඉක්විප්මන්ට් ආයතනය, නො. 19, සිරිධම්ම මාවත, කොළඹ 10.
046249
ඇබෑර්තු - හෝටල් / බේකරි
දෙහිවල Beach House Bistro Resturant ආයතනයේ සේවය සඳහා පුහුණු / නුපුහුණු වේටර්වරුන් සහ මුළුතැන් ගෙයි අත්උදව්කරුවන් අවශ්‍ය වේ. විමසීම් 0714407268
046269
බිල් ලිපිකරුවන් (කැෂියර් කාන්තා) කුස්සියට දෙවැනියෙක් වේටර් ටී මේකර් කෑම පැන්ට්‍රියට රොටී බාස් කෙනෙක් කුස්සියට අත් වැඩට අය උවමනාය. නිව් ක්‍රවුන් හෝටලය, 89, ඕල්කට් මාවත, කොළඹ 11.
045915
බේකරි මේස වැඩ කරුවන් අවන් බාස්වරුන් බරවාහන සැහැල්ලු වාහන රියදුරන් ප්‍රදර්ශනාගාර සඳහා අලෙවි කිරීමේ නිලධාරීන් මුදල් අයකැමි වරුන් සහ අයකැමි වරියන් රයිස් ඇන්ඩ් කරි කෝකිවරුන් ෂෝටීස් සාදන්නන් ඉතා ඉක්මණින් අවශ්‍යයි. විමසීම් : 071-3999956, 011-2716855.
046099
ඇබෑර්තු - මේසන්වරු / වඩුබාස්වරු
බිල්ඩින් වල අඩු පාඩු සාදා පේන්ට් කිරීමට බාස් වරු අවශ්‍යයි. වෝටර් බේස්, ස්ප්‍රේ කිරීමට හැකි අය අමතර සුදුසුකමකි. බාස්වරු කිහිප දෙනෙකු අවශ්‍යයි. වැටුප සාකච්ඡා කරගත හැක. 0712913701 කොළඹ.
046850
ඇබෑර්තු - විවිධ
පිළිගත් ඇලුම්නියම් ආයතනයකට පළපුරුදු වෑද්දුම්කරුවන් සහ අත්උදව්කරුවන් වහාම අවශ්‍යව ඇත. ඉහළ වැටුප්, ඉඳුම් හිටුම් අමතන්න. 0777785496, 0773810182
046863
රැකියා ඇබෑර්තු - කොළඹ 13 තිබෙන Electronics ආයතනයට Electronic Assembling දැනුම ඇති ගැහැණු ළමයින් ඉක්මණින් අවශ්‍යයි. වැඩි විස්තර සඳහා අමතන්න. 0777484889.
045581