
වතුපිටි විකිණීම
බොල්ගොඩ ගාර්ඩන්ස් (කෙසෙල්වත්ත) ඇක්වපර්ල් හෝටලයට ආසන්න පර්චස් 10 ද ෆයිනෑන්ස් සමාගමෙන් මිලදීගත් පිරිසිදු ඔප්පුව රු. 325000 පර්චසය. ගැනුම්කරු විමසීම් පමණයි. 0112632020
047601
ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය
විකිණීමට
පන්නිපිටිය දෙපානම හයිලෙවල් පාරට, 174, බස් පාරට නුදුරුව පර්චස 19.3 ඉඩමක් විකිණීමට. නිවසක්ද ඇත. 077-6133257.
046149
මත්තේගොඩ සල්ගස්මාවතේ ප්‍රධාන පරේ සිට 350m දුරින් පිහිටි පර්. 14.7 ඉඩම විකිණීමට. 076-3664910
047150
මිරිහාන නුගේගොඩ තට්ටු දෙකේ නිවෙස් දෙකක් ටයිල් අතුරා පැන්ට්‍රිකබඩ් සවිකොට විදුලි පංකා සීසීටීවී සමග එක් නිවෙසක නිදන කාමර තුනක් සහ නවීන වැසිකිළි විදුලිඑළිය වතුර සඳහා වෙන්ව මීටර් ඇත. තොරතුරු සඳහා 0777883294 අමතන්න.
045964
ගේ දොර ඉඩකඩම් - ගම්පහ දිස්ත්‍රික්කය
විකිණීමට
කඩවත මංකඩ පාරේ පිහිටි නව කොළඹ (Blue Mountain) නිවාස සංකීර්ණයේ පර්චස් 10.50 ඉඩම විකුණනු ලැබේ. විමසීම් : 075-6075486, 034-2275901.
046241
ගේ දොර ඉඩකඩම් - කළුතර දිස්ත්‍රික්කය
විකිණීමට
බණ්ඩාරගම නිවාස දෙකක් විකිණීමට ඇත. නිරවුල් ඔප්පු, ජල විදුලිය ඇත. අඩි 25 පළල පාර. දුරකථන 0768688242, 0715899052
046875
ගේ දොර ඉඩකඩම් - පොළොන්නරුව දිස්ත්‍රික්කය
විකිණීමට
පොලොන්නරුව නගර මධ්‍යයේ ටෙලිකොම් අසල නිවසක් සමග පර්චස් විසිපහක ඉඩම ප්‍රධාන පාරට යාර දහයයි. සංචාරක නිකේතනයක් ව්‍යාපාරික ස්ථානයක් ඉදිකිරීමට සුදුසුයි. 0774898720
045807
ගේ දොර ඉඩකඩම් කුලියට බද්දට - කොළඹ දිස්ත්‍රික්කය
මහරගම සමන් උයනේ මධ්‍යගතව පිහිටි මධ්‍යම ප්‍රමාණයේ ඇනෙක්සියක් මැයි මස සිට ලබාගත හැකිය. නිදන කාමර 2 සහ නවීන නාන කාමරයක් සහිතයි. අභ්‍යන්තර ගරාජයක්ද සහිත මෙය වටා තාප්පයකින් ආරක්ෂිතයි. කුඩා පවුලකට අනර්ඝයි. කරුණාකර පරික්ෂා කර බැලීම සඳහා අමතන්න. 0775-213731 හෝ whatapp (වට් ඇප්) 0716-306036.
047468
සැප පහසුකම් සහිත කාමර - වායු සමීකරණය සහිත / වායු සමීකරණය රහිත දිගු කාලීනව හා කෙටි කාලීනව. නො. 20, මහසෙන් මාවත, කොළඹ 05. අමතන්න. 0788185953.
046162
ගේ දොර ඉඩකඩම් කුලියට බද්දට - ගම්පහ දිස්ත්‍රික්කය
කැලණිය වේවැල්දූව නුවර පාරට මීටර් 300 දුරකින් අලුතෙන් සාදා නිම කරන ලද දෙමහල් නිවස කාමර 4 ක් සමන්විත නාන කාමර තුනක් සහිත සුපිරි නිවස, කුලියට දීමට ඇත. වාහන එකක් නැවතීමේ පහසුකම්.කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහාද සුදුසුය. මාසික කුලිය රු. 80000. දේශීය සහ විදේශිකයන් සඳහා විමසන්න. 0777900960.
046496
ගේ දොර ඉඩකඩම් කුලියට බද්දට - කළුතර දිස්ත්‍රික්කය
හොරණ ගෝනපොල 127 බස් මාර්ගයට ඉතා සමීපව 47/25, විජිතපුර, තලගල, ගෝනපොල යන ස්ථානයේ පිහිටි කාමර 02 ක් සහිත නළ ජල හා විදුලිය පහසුකම් සහිත නවීන නිවස කුලියට දීමට ඇත. විමසීම්. 0714407268
046271
ගේ දොර ඉඩකඩම් උවමනායි
අගලවත්ත නෑබඩ අවටින් ව්‍යාපාර ස්ථානයකට සුදුසු නල ජලය සහ විදුලිය සහිත ප්‍රධාන මාර්ගයේ සිටි කි මී 1 පමණ දුරින් පර්චස් 40 ක පමණ ඉඩමක් (වසර 12 කට බද්දට) හෝ නිවසක් මාස 6 කට කුලියට (මාස 03 ක අත්තිකාරම් මුදලක්) අවශ්‍යයි. අමතන්න - 077-7324734 / 077-3516618.යට
045274