ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

ගම්පහ නගරයට ආසන්නව වායු සමීකරණය කරන ලද ව. අඩි 3600 නවීන පහසුකම් සහිත ශාලාවක් බදු දීමට. වාහන නැවතීමේ පහසුකම්. 077-343-9006.
044779

යක්කල ගම්පහ ප්‍රධාන මාර්ගයේ ගබඩාවකට හෝ ව්‍යාපාරයකට සුදුසු ව. අඩි 3500 ගොඩනැගිල්ලක් බදු දීමට. 077-343-9006.
044775

077-5940495,​ 0776246131 පානදුරේ ගාලු පාරට මුහුණලා ගොඩනැගිල්ලේ (Ground Floor) සහ දෙවන තට්ටුවද බදු දීමට. Keels Super,​ Family Bakers,​ Nolimit,​ World Trade ඉදිරිපිට King & Thai Chinese Resturant යාබදව Food Zone එකක ඇති,​ හෝටල්,​ රෙස්ටුරන්ට,​ Studioes,​ Beauty Saloon,​ Offices නිවසකට /​ ඕනෑම වැදගත් ව්‍යාපාරයකට. (Lyceum International එක අසලම)
044784

ව්‍යාපාරික ස්ථාන උවමනායි

කොළඹින් මහා මාර්ගයකට මුහුණලා ඇති ව්‍යාපාරික ස්ථානයක් කුඩා හෝටල් ව්‍යාපාරයක් ඇරඹීම සඳහා උවමනායි. අමතන්න. 072-2862007.
042733

යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීම

යන්ත්‍ර - රබර් මිල්,​ බොයිලේරූ,​ කපන මැෂින් කොම්ප්‍රෙෂර් ලොකු තවත් මැෂින් කීපයක් විකිණීමට. 0712796774,​ 0773032389
044249

Comments