
ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ
මැජස්ටික් සිටි වෙළඳ සංකීර්ණයේ නිමි ඇඳුම් වෙළඳ සැලක් සඳහා වයස අවු. 18 ත් 35 ත් අතර පුහුණු / නුපුහුණු වෙළඳ සේවිකාවන් වහාම අවශ්‍යකර තිබේ. සම්මුඛ පරීක්‍ෂණ සඳහා. අමතන්න. 0777-895855.
043410
ඇබෑර්තු - මූල්‍ය / ගිණුම්
කොළඹ ප්‍රසිද්ධ ආයතනයක සුළු මුදල් අයකැමියකු සඳහා ඇබෑර්තු ඇත. උසස්පෙළ වාණිජ අංශයෙන් විෂයන් දෙකක් සමත් හෝ A.A.T. කොටසක් සමත් අයදුම්කරුවන් ඉල්ලුම් කරන්න. වැටුප සාකච්ඡා කරගත හැක. විමසන්න. 077-6614292.
042937
ඇබෑර්තු - ලිපිකරු / ලේකම්වරු
කොළඹ පිහිටි අප ආයතනයේ සේවය කිරීමට වයස අවුරුදු 18-30 වයසැති සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම ඇති සේවිකාවක් අවශ්‍යයයි. විමසීම් : 071-4999882 / 077-9361257.
041919
ඇබෑර්තු - මුද්‍රණ
අත්තිඩියේ පිහිටි ප්‍රධාන පෙලේ මුද්‍රණ සමාගමකට පහත සඳහන් ඇබෑර්තු ඇත. වැටුප සමග දීමනාද ඇතුළු SORSZ. SORDZ මයින්ඩර්වරු 60,000/- සහයක මයින්ඩර්වරු 45,000/- KORD මයින්ඩර්වරු 40,000/- සහායක මයින්ඩර්වරු රු 35,000/- සිලින්ඩර් මයින්ඩර්වරු 45,000/- සියලුම අත් උදව්කරුවන් සඳහා (පුහුණු / නුපුහුණු) 30,000/- වන අතර, රජය අනුමත ආයතනයන්හි පුහුණු කිරීම්ද කෙරේ. නවාතැන් පහසුකම් ද සමග සේවා කාලය පැය 24. 144/B/6, අත්තිඩිය පාර, දෙහිවල. දු. අ. 0717563348 / 0112737289.
044050
ඇබෑර්තු - ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු
නිවාස සැලසුම් ගොඩනැගිලි සැළසුම් වාස්තු සැලසුම් පහසු මිලට කිරීම. අඩු වියදමින් නිවාස ඉදිකිරීමට හෝමාගම කොට්ටාව මහරගම අවට ඕපල් (Opal) ආර්කිටෙක්චර් 0112754145, 0715302516
043504
ඇබෑර්තු - රියදුරු
නාවල හා අවට පදිංචි රියදුරෙකුට නිවසක රාජකාරි ඇත. 0777382838.
042947
පෑලියගොඩ පිහිටි ආනයන සහ අපනයන සමාගමකට අවු. 25 - 45 අතර බර වාහන බලපත් ඇති රියදුරන් අලෙවිකරුවන් සහ අවු. 20 - 40 අතර වාහන සහායකයන් වහාම අවශ්‍යයි. විමසීම්. 0769850445
043883
KDH වාහනයක් පැදවීමට පළපුරුදු රියදුරෙක් අවශ්‍යයි. 0767616188
044574
ඇබෑර්තු - විවිධ
අපගේ මාලබේ පිහිටි ෆැමිලි රෙස්ටොරන්ට් එකෙහි කැෂියර් තනතුර සඳහා සේවය කිරීමට වයස අවුරුදු 18-35 ත් අතර ගැහැණු ළමයෙකු / කාන්තාවක අවශ්‍යයි. නවාතැන් හා කෑම බීම නොමිලේ. වැටුප සාකච්ඡා කරගත හැක. 0789737003.
043204
අප බොරැල්ලේ පිහිටි ආයතනයට පිරිසිදු කිරීමේ කටයුතු සඳහා අවුරුදු 55 ට අඩු පිරිමි අයෙකු කොළඹ අවටින් අවශ්‍යයි. වැටුප රු. 25,000/= + අතිකාල දීමනා. 0727888552.
044266
කහතුඩුව පිහිටි ශාක පටක රෝපණ සමාගමක් සඳහා තාක්ෂණවේදීන් බඳවා ගනු ලැබේ. ඔබ අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් නම් පහත ලිපිනයට හෝ විද්‍යුත් තැපෑලට දින 7 ක් ඇතුළත ඔබගේ අයදුම්පත්‍රය යොමු කරන්න. අපො.ස උසස් පෙළ සමත්වී තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ. නවාතැන් පහසුකම් සපයනු ලැබේ. 255/3, හයිලෙවල් පාර, කිරුළපන, කොළඹ 05. info@ployzon.com
043659
රැකිරක්ෂා උවමනායි
ඉංගිරිය හොරණ අවටින් පෞද්ගලික අධ්‍යාපන ආයතනයකට ගුරුවරුන් බඳවා ගැනේ. අමතන්න. 0773679914.
044219