
සුඛෝපභෝගී නිවාස / අනු නිවාස / සාහාධිපත්‍ය දේපළ කුලියට / බද්දට
කිරිබත්ගොඩ මාවරමණ්ඩියේ කාමර 2 කින් යුත් සුඛෝපභෝගී අංග සම්පූර්ණ නිවසක් රු. 25,000/-. කුලියට දීමට ඇත. 070-3880766.
043509
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
ඉතා සීඝ්‍රයෙන් දියුණුවන හෝමාගම මාගම්මන "ඊගල් රේන්ජ්" නිවාස සංකීර්ණයේ නිවසක් විකිණීමට පර්. 10 කි. 0715302516, 0763681499
043511
කාමර 4 ක් තට්ටුදෙකේ අංග සම්පූර්ණ නව නිවසක් විකිණීමට ඇත. ටොයිලට් 3, මෙහෙකරු කාමර, වාහන දෙකක් නැවතිය හැකි ගැරේජයක්. කඩුවෙල අධිවේගී මාර්ගයට යාබද උළු සහ ලී සීලිම. පර්චස් 7 මිලියන 17.5. ටෙලිෆෝන්. 0777-847762.
036353
තලවතුගොඩ ජයවඩනගම ප්‍රධාන පාරට මුහුණලා පර්. 9 ක ගරාජයක් සහිත ඉතා වටිනා දෙමහල් නිවස ව්‍යාපාරයක් සඳහාද සුදුසුය. මහල් තුනක් සඳහා සැලසුම්කර ඇත. විමසන්න. 077-3080187.
043352
නාවල කොස්වත්ත ස්වර්ණදිසි පෙදෙස පර්චස් 10 ඉඩම විකිණීමට ඇත. විමසන්න. 0778052191.
043242
පර්චස් 3 1/2 ක ඉඩමක් විකිණීමට ඇත. විමසන්න. 0715962852, 1/99, පැඟිරිවත්ත පාර, ගංගොඩවිල, නුගේගොඩ.
042183
බොරලැස්ගමුව වේරහැර ගංගාරාම පාරේ පර්චස් 10 ක නිදන කාමර 05 ක් නාන කාමර 2 ක් සහ සියලු පහසුකම් සහිත දෙමහල් නිවස (වරිපනම් අංක දෙකක් යටතේ ලියාපදිංචි කර ඇති) ගෘහ භාණ්ඩ සහිතව හෝ රහිතව විකිණීමට ඇත. මිල රු. මි. 27. (සාකච්ඡා කර ගත හැක.) දු. ක. 0779595908.
044390
මාලබේ නව නුවර පාරට සහ අධිවේගී මාර්ගයට ආසන්නව, SLIIT ආයතනයට යාබදව මාලබේ, ඉසුරුපුර, පර්චස් 07 ක ඉඩම හා නිවස විකිණීමට. 071-2350477, 076-7315431.
042871
රාජගිරිය නගරය ආසන්නව පර්චස් 13 ක පිහිටි තෙමහල් නිවස විකිණීමට. විමසීම්. 078-7048077.
043681
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
කැලණිය නුවර පාරේ අලංකාර දෙමහල් rooftop නිවස, අධිවේගී මාර්ග වලට කිට්ටු පර්චස් 4.5 මිලියන 14. 0776288587.
043003
කිරිල්ලවල ඉඹුල්ගොඩ ට්‍රැක්මෝ හන්දිය නුවර පාරට කිලෝ මීටර් 01 යි. පර්චස් 9.05 ක අංගසම්පූර්ණ නිවස.0715910695.
043414
ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
පානදුර නල්ලූරුව ව. අඩි 5300 ක සියලු පහසුකම් සහිත නවීන දෙමහල් නිවස කාමර 7 යි නාන කාමර 5 යි ගාලු පාර ආසන්නයේ පර්. 20 යි. මිලියන 45 යි. ටෙලි. 0702044818.
044634
ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය
කුරුණෑගල යන්තම්පලාව පර්චස් 15 ක ඉඩමක් විකිණීමට. 077-9485058.
043572
ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
පිලිමතලාව නගරයට මී.01 පමණ ආසන්නව කොළඹ නුවර පාරට මී.200ක් දුරින් සියළු පහසුකම් සහිත පර්:11.2 තැනිතලා ඉඩම විකිණීමට. 0716423273
041826
පේරාදෙණිය බෝයගම පර්චස් 60 ක ඉඩම සමග නිවසක් විකිණීමට. ඇත. 1450000/- 0714350940.
044822
මහනුවර- පේරාදෙණිය. දවුලගල මාර්ගයේ නාරංවලහි වටිනා පර්:72/ පර්:15 ඉඩම, පර්:130 කුඹුර. සියළු පහසුකම්. 077-4505599
044410
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
කුලියට දීමට තිබේ. අංගසම්පූර්ණ නිවසක් කුලියට දීමට ඇත. කොළඹ පිළියන්දල පාරට මීටර් 200 යි. විමසන්න. 197, බෝකුන්දර වත්ත, පිළියන්දල. 0777-233345.
043687
කොට්ටාව ධර්මපාල විද්‍යාල ආසන්නයේ කාමර 2 ක් සමග නිවසක්. අලුත්. බදු දීමට තිබේ. 0715222460.
042279
කොළොන්නාව රජමහා විහාරය ලාෆ් සුපර්මාර්කට් අසල සමරනායක මාවතේ දෙමහල් නිවසක උඩ තට්ටුව කුලියට/ බද්දට කාමර 3 වාහන නැවතීමට සියලු පහසුකම්. නො 04, සමරනායක පාර, කොළොන්නාව. 0112532806, 0777267171
043652
නිවස කුලියට බද්දට පන්නිපිටිය හයිලෙවල් පාර සමීපයේ කාමර 03 අංග සම්පූර්ණ නිවස 071-4431903.
044321
නිවාස කුලියට සහ විකිණීමට. දුරකථනය : 077-9485058. පන්නිපිටිය.
043569
බත්තරමුල්ල පැලවත්ත කාමර 3, බාත්රූම් 2, කාර් පාර්කිං 2, නිවස වාටා තාප්පය.077-9426300
042767
මහරගම නගරාසන්නව සියලුම පහසුකම් සහිත ඇනෙක්සිය බදුදීමට 40000/=. අමරතිලක 5/19, දුම්රිය මාවත, මහරගම. (විවේකාරාමය පන්සල අසල) 0112850701.
043417
මොරටුව කුරුසහන්දියේ ගාලුපාරට නුදුරින් කාමර දෙකක්, සාලය, පැන්ට්‍රිය නාන කාමරය සහිත ටයිල් කරන ලද උඩුමහල් නිවස කුලියට දීමට ඇත. මාසික කුලිය රු. 30,000/= මාස 6 ක අත්තිකාරම්. දෙදෙනෙකු හෝ යුවළක් සඳහා නො. 8/2. ශා. ජෝසප් වීදිය, මොරටුව. දු.ක. 0715374404, 0766042074.
043419
රත්මලාන කුඩා ඇනෙක්සියක් කුලියට යුවලකට සුදුසුයි. ධර්‍මාරාම රජ මාවත හන්දිය කොටස් හතරයි. විදුලිය වෙනම. 011-2605480, 077-4518555.
043378