
ගේ දොර ඉඩකඩම් විකිණීම - කොළඹ දිස්ත්‍රික්කය
කාමර 4 ක් තට්ටුදෙකේ අංග සම්පූර්ණ නව නිවසක් විකිණීමට ඇත. ටොයිලට් 3, මෙහෙකරු කාමර, වාහන දෙකක් නැවතිය හැකි ගැරේජයක්. කඩුවෙල අධිවේගී මාර්ගයට යාබද උළු සහ ලී සීලිම. පර්චස් 7 මිලියන 17.5. ටෙලිෆෝන්. 0777-847762.
036353
ගේ දොර ඉඩකඩම් විකිණීම - මහනුවර දිස්ත්‍රික්කය
ගම්පොල නුවරඑළිය පාරේ කොබ්බෑවල අංගම්මන පාසල අසල පර්චස් 25 බිම් කැබලි 2 ක් විකිණීමට ඇත. 0773465348.
033802
පිලිමතලාව නගරයට මී.01 පමණ ආසන්නව කොළඹ නුවර පාරට මී.200ක් දුරින් සියළු පහසුකම් සහිත පර්:11.2 තැනිතලා ඉඩම විකිණීමට. 0716423273
041826
ගේ දොර ඉඩකඩම් කුලියට බද්දට - කොළඹ දිස්ත්‍රික්කය
උඩුමහල් නිවාස කොටස වර්ග අඩි 1200 විශාකා විද්‍යාලයට මීටර් 400 ක් නුදුරින් වජිර පාර, කොළඹ 5 අමතන්න. 0776332695 බ්‍රෝකර්වරු, අනවශ්‍යයි.
042021