
වෘත්තීය හා උපදේශන සේවා
ගිණුම්කරණය, විගණනය, පොත් තැබීම, සමාගම් ලියාපදිංචිය සහ බදු ආශ්රිත අනෙකුත් වෘත්තීය සේවාවන් ගණකාධිකාරීවරයෙකු විසින් ඉටුකරදෙනු ලැබේ. කොළඹ, කළුතර, ගම්පහ විශේෂයි. 0777-234264.
022177
ඇබෑර්තු රියදුරු
අවශ්‍යයි - රියදුරකු - කොළඹ සමාගමක වෑන් රථ හා ලොරි රථ පැදවීම සඳහා වයස 30-35 අතර, වැටුප 35,000/- + නවාතැන් + අර්ථසාධකය + බෝනස්. 0773480490.
040704
වයස අවුරුදු 45 ට වැඩි පළපුරුදු රියැදුරු මහතෙක් කොළඹ අවට පිහිටා තිබෙන නිවසක සේවය සඳහා අවශ්‍ය කර තිබේ. සේවා කාලය පෙ.ව. 7.00 සිට ප.ව. 7.00 දක්වා, ප.ව. 7.00 න් පසු සේවයේ යෙදවූවහොත් අතිකාල දීමනා ගෙවනු ලැබේ. නවාතැන් පහසුකම් නොමැත. ඉරිදා පෙරවරු 10.00 න් පසු පහත දුරකථන අංකයට අමතන්න. 0772747233
039264
ඇබෑර්තු විවිධ
ඩයීන්මෝර් අවන්හලට පළපුරුදු රියදුරුවන්, ආපනශාලා සේවකයින් (Front + Kitchen (Crew) සහ Call Center Operators අවශ්‍ය කර තිබේ. අමතන්න. ඉම්ශාරිස් 0112302888
040322