
වතුපිටි විකිණීම
අවිස්සාවේල්ල බුලත්කොහුපිටිය ප්‍රධාන මාර්ගයේ පනාපිටිය හංදියේ සිට කිලෝ මීටර් 6 දුරින් අඹමල්ල නිල්වානවත්ත අක්කර 9 රබර් වගාව සහ වෙනත් වටිනා ගස් වර්ග සහිතව විකිණීමට. මිලියන 9 විමසීම්. 0714859517.
041239
ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට
කාමර 4 ක් තට්ටුදෙකේ අංග සම්පූර්ණ නව නිවසක් විකිණීමට ඇත. ටොයිලට් 3, මෙහෙකරු කාමර, වාහන දෙකක් නැවතිය හැකි ගැරේජයක්. කඩුවෙල අධිවේගී මාර්ගයට යාබද උළු සහ ලී සීලිම. පර්චස් 7 මිලියන 17.5. ටෙලිෆෝන්. 0777-847762.
036353
මාලබේ චන්ද්‍රිකා කුමාරණතුංග මාවත සයිටම් නෙවිල් ප්‍රනාන්දු රෝහල මිලේනියම් IT නාවික විශ්ව විද්‍යාලය හොරෙයිසන් ජාත්‍යන්තර පාසල ඇවිදින මංතීරු දකුණු අධිවේගී මාර්ගයේ කඩුවෙල වැලිවිට ප්‍රධාන පිවිසුමට ආසන්නයේ අඩි 30 තාර දැමූ පාර නළ ජලය විදුලිය දුරකථන පහසුකම් සහිත වෙන්දේසි සමතලා පිහිටි පොල් ඉඩමේ පර්. 10.30 කොටස පර්චසය ලක්ෂ 6.10/= ගණනේ වැඩිම ඉල්ලුමට පරීක්ෂා කිරීමෙන් අනතුරුව මිල සාකච්ඡා කළ හැක. 0773063289, 0722800335
040364
මීගොඩ ආටිගල පාරෙන් පර්චස් 7 ක් දෙමහල් ගොඩනැගිල්ලක් සඳහා අත්තිවාරමක්ද ඇත. ජල විදුලිය හා බැංකු ණය ලබා ගැනීමේ පහසුකම් සඳහා නිරවුල් ඔප්පුවක් තිබේ. මුදල් හදිස්සියක් සඳහා ලක්ෂ 18 මාරකට විකුණමි. අමතන්න. 0714470441
038887
ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට
කිරිබත්ගොඩ නගරයට කි. මී 1 යි. පර්චස් 14 නිවස සහිත ඉඩම විකිණීමට. 0777595393.
036588
ගේදොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය විකිණීමට
නාරම්මල අලවත්ත එස්ටේට් පර්. 15 බිම් කොටස් 02 විකිණීමට. දුර. 0372283525, 0777397033, 0773871149
039308
ගේදොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට
ගම්පොල නුවරඑළිය පාරේ කොබ්බෑවල අංගම්මන පාසල අසල පර්චස් 25 බිම් කැබලි 2 ක් විකිණීමට ඇත. 0773465348.
033802
ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට/බද්දට
බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවත ව.අ. 1600 කාමර 3 ක් සහිත වාහන 6 ක් නැවැත්විය හැකි නිවස බදු දීම. ටයිල් හා සීලිම නොමැත. මාසික කුලිය රු. 45000/-. දුරකථන 0715316635, 0112785182.
039485
බත්තරමුල්ල, තලාහේන - හල්බරාව උද්‍යානය කාමර 05 (2 A/C) අංගසම්පූර්ණ දෙමහල් නිවස. රෝලර් ගේට්ටු SAITM, CINEC , ආසන්නයි. මාසික රු. 70,000/- 071-8152000, 0777599046.
037344
මාලබේ, ජෝතිපාල මාවතේ අලුතින් ඉදිකල නිවසේ උඩුමහල, වෙන්වූ ප්‍රවේශය, විශාල කාමර 02, සාලය, කුස්සිය, නාන කාමර 02 බැල්කනි 02, වර්ග අඩි 1400 වෙනම ගරාජය නිස්කලංක පරිසරය සහ වත්ත. 0773659613.
041249
ගේදොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය කුලියට/බද්දට
0775940495, 0776246131 පානදුර නව ගාලු පාරට මුහුණලා Lyceum International School කීල්ස් සුපර්, King & Thai රෙස්ටෝරන්ට් අසල පොලිසිය, මූලික රෝහල Town Hall, Play Grounds, Swimming Pools, Kidys Parks, K.F.C. Family Bakers, Harcros Pharmacy, NOLIMIT සහ Spring & Summer ඇවිද යා හැකි දුරින් පිහිටි නිවාස සහ කාමර බදු දීමට.
041242