ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික ස්ථාන විකිණීම

ගල්කිස්ස ගාලු පාර පර්චස් 2.5 ව්‍යාපාරික ස්ථානය සඳහා ඉඩම විකිණීමට තිබේ. ගල්කිස්ස දිසාවිනිසුරු නිල නිවස දකුණු අත මායිම ඉදිරිපිට. විස්තර සඳහා විමසන්න. 0714586218.
038533

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

කාර්යාල ඉඩපහසුකම් (යටමහල) බද්දට. ඩුප්ලිකේෂන් පාර,​ කොළඹ 04. Beverly Street ඉදිරිපිට සහ Spring and Summer යාබදව වර්ග අඩි 716. පැය 24 ආරක්ෂක සේවය. ජෙනරේටර් පහසුකම. විමසීම්. 011-4518586 (කාර්යාලීය වේලාව තුළ) - හර්ෂන් : 0711-235447,​ සාන්ති : 077-9854822.
036760

Comments