නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීම

 අලංකාර නිදන කාමර 3 ක් ටොයිලට් 3 ක් සහිත පර්චස් 07.50 ක පිහිටි නිවස විකිණීමට ඇත. හිමිකරු දිවයිනේ බැහැරව යයි. මිලියන 9 කි. සාකච්ඡා කර ගත හැකිය. අංක 190/​33ආර්,​ වීර මාවත,​ වීර ගාඩ්න්ස්,​ දෙපානම,​ පන්නිපිටිය.
034197

කාමර 4 නව දෙමහල් කඩුවෙල නව නිවසක් විකිණීමට ඇත. උණුවතුර සේවක කාමර තෙකලා විදුලිය. මිලි. 16.5. 0778967171.
033687

ගොතටුව හංදියේ ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 100 ක් දුරින් පිහිටි නිවසක් විකිණීමට ඇත. වැඩි දුර විමසීම් සඳහා 077-6889415 අමතන්න.
024499

නුගේගොඩ විජේරාම පර්. 18 ක කාමර හත ගෙය විකිණීමට ලක්ෂ 240 සාකච්ඡා කරගත හැක. ටෙලි. 0766517194,​ 0766517475
034643

පිළියන්දල ජාලියගොඩ පර්චස් 18 ක ඉඩමක් විකිණීම ඇත. කොළඹ පිළියන්දල 120 ප්‍රධාන බස් මාර්ගයට ආසන්නව ඉඩම පිහිටා ඇත. විමසන්න. 0768783377.
033398

මහරගම පංසල පාරේ පර්චස් 12.86 ඉඩම පර්චසය ලක්ෂ 13 හෝ ආසන්නයට. අනූෂා සිනමාහලේ සිට මී. 200. 0718128271.
035496

මාලබේ,​ බතලවත්ත,​ සෙත්සිරි මාවත,​ 3 වන පටුමග,​ අංක 144/​16A1,​ දරන ස්ථානයේ පිහිටි පර්චස් 6 කින් යුත් ඉඩමේ තනා ඇති නිවස විකිණීමට ඇත. කාමර දෙකක්,​ සාලයක් සහිතයි. දුරකථන. 071-6785361.
034482

මීගොඩ ආටිගල පාරේ බටවල හන්දියෙන් හැරී ග්‍රීන්වේ පාර්ක් පර්චස් 10.2 අඩක් සාදා ඇති නිවස මනහර පරිසරයක පිහිටා ඇත. හදිසියකට වැඩිම ඉල්ලුම්කරුට සූරියප්පෙරුම නො 34,​ බටවල. දුරකථන 0112751771,​ 0726221073 හෝ 0728836602
031610

රාජගිරිය මාදින්නාගොඩ පර්චස් 6.5 ඉඩම වහාම විකිණීමට. පර්චසය 1,​500,​000. සාකච්ඡා කළ හැක. 0768451526
033992

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කදිම ආයෝජනයක්. හොඳම තැනකින් ඉඩමක් නිට්ටඹුව නගර මධ්‍යයේ ඉතාම අගනා පොල් වගාවෙන් යුත් පර්. 100 සියලුම පහසුකම් සහිත අනර්ඝ වාණිජ වටිනා කමක් සහිත ඉඩම වහාම විකිණේ. 0777589343,​ 0718070884.
034664

 ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

ගම්පොල නුවරඑළිය පාරේ කොබ්බෑවල අංගම්මන පාසල අසල පර්චස් 25 බිම් කැබලි 2 ක් විකිණීමට ඇත. 0773465348.
033802

දිගන අළුත්වත්ත පර්:10 බිම්කොටස් 12ක් පහසු ගෙවීමේ ක්‍රමයට නලජලය තෙකලා විදුලිය පුළුල් මාර්ග පිරිසිදු ඔප්පු. 0777214972, 0727208899
025319

ගේ දොර ඉඩකඩම් විකිණීමට රත්නපුර දිස්ත්‍රික්කය

බළන්ගොඩ නගරයට ආසන්නයේ සියළු පහසුකම් සහිතව සුන්දර වෙල්යායකට මුහුණලා ඇති නිවසක් /​ සංචාරක නිකේතනයක් හෝ එවැනි ව්‍යාපාරයකට සුදුසු පරිසරයක පිහිටා ඇති පර්චස් 35 ක ඉඩම වහාම විකිණීමට. පර්චසය 250000/​-. 0777039000.
035938

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය

0775940495,​ 0776246131 පානදුර නව ගාලු පාරට මුහුණලා Lyceum International School කීල්ස් සුපර් King & Thai රෙස්ටෝරන්ට් අසල පොලිසිය,​ මූලික රෝහල Town Hall,​ Play grounds,​ Swimming Pools,​ Kidys Parks,​ KFC,​ Family Bakers,​ Harcros Pharmacy,​ Noltmit සහ Spring & Summer ඇවිද යා හැකි දුරින් පිහිටි නිවාස සහ කාමර බදු දීමට.
035936

 

Comments