
රැකීරක්ෂා සේවා
Royal Domestic VIP Serice කොළඹ ඔබට අවශ්‍ය වන පළපුරුදු එහි (සිංහල, දමිළ) ගෘහ සේවිකාවන්, රියදුරන්, දිනපතා සේවයට පැමිණෙන අය, රූම් බෝයිස්. හවුස් බෝයිස්, නැනීවරුන්, වතු වැඩකරුවන් (කපල්ස්) වසරක වගකීම සහිත ලබා ගැනීම සඳහා අමතන්න. 0114283779, 0777171915 Mr. Suresh.
032667
වෘත්තිය හා උපදේශක සේවා
ගිණුම්කරණය, විගණනය, පොත් තැබීම, සමාගම් ලියාපදිංචිය සහ බදු ආශ්රිත අනෙකුත් වෘත්තීය සේවාවන් ගණකාධිකාරීවරයෙකු විසින් ඉටුකරදෙනු ලැබේ. කොළඹ, කළුතර, ගම්පහ විශේෂයි. 0777-234264.
022208
ඇබෑර්තු වෙළඳ / අළෙවිකරණය
මැජෙස්ටික් සිටි වෙළඳ සංකීර්ණයේ නිමි ඇඳුම් වෙළඳ සැලක් සඳහා වයස අවු. 18 ත් 35 ත් අතර, පුහුණු නුපුහුණු වෙළද සේවිකාවන් වහාම අවශ්‍යකර තිබේ. සම්මුඛ පරීක්ෂණ සඳහා අමතන්න. 0777895855.
030635
Sales Exsective ඉංග්‍රීසි කථා කිරීමට, ලිවීමට හැකි වයස අවු. 30 ට අඩු කාන්තා / පිරිමි වාහන පැදවිය හැකි බලපත්‍ර හිමි අයෙකු නම් වඩාත් සුදුසුයි. මාසික පඩිය 20,000/- - 25,000/- ත් අතර. KangaraholdingS@gmail.com, Kangara Holdings. 15/4, Victoriya Place, Narahenpita.
032441
ඇබෑර්තු මුල්‍ය ගිණුම්
Audit / Managment Traines වරුන් සඳහා මොරටුවේ ගණකාධිකාරී ආයතනයක කාන්තාවන් සඳහා ඇබෑර්තු ඇත. Executive Level Training සඳහා ද ඇබෑර්තු ඇත. S. D. Enterprices, නො 19/1, කන්ද පාර, මොරටුව. 0777448628 / 0112 - 646410.
033040
ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු
කොළඹ පිහිටි පෞද්ගලික සමාගමක කටුනායක කාර්යාලයට කටුනායක අවට පදිංචි පුහුණු/ නුුපුහුණු වාප්පු ලිපිකරුවන් අවශ්‍යයි. hr@forwardair.biz 0714347875
031493
ඇබෑර්තු රියදුරු
අධ්‍යක්ෂවරයෙකුට රියදුරු මහතෙකු අවශ්‍යයි. මාලබේ පිට්ටුගල ප්‍රදේශයෙන් විශේෂයි. විමසන්න. 0716184439
031427
ඇබෑර්තු විවිධ
කොළඹ 15 පිහිටි පෞද්ගලික ආයතනයක් සතු ලොරියකට සහ අඩි 20 කන්ටේනර් රථයකට රියදුරන් අවශ්‍යව ඇත. විමසන්න. 0117290230, 0112525568.
031044
කොළඹ 15 පිහිටි පෞද්ගලික ආයතනයකට අවු: 45 ට අඩු පිරිසිදු කරන්නියක් අවශ්‍යව ඇත. විමසන්න. 0117290230, 0112525568.
031041
හාඩ්වෙයාර් සේවක සේවිකාවන් හා බර උසුලන්නන් අවශ්‍යයි. (පළපුරුදු අයට වැඩි වැටුප් රු. 25000/= සිට) සේවකයන් සඳහා නවාතැන් පහසුකම් ඇත. විලියම් ස්ටෝර්ස්, 292, නාගලගම් වීදිය, කොළඹ 14. 0775540201
031223
රැකීරක්ෂා උවමනායි
වසර 20 ක ගබඩා, සැපයුම්, මිලදී ගැනීම්, තොග පාලන, නිෂ්පාදන, ISMM සුදුසුකම්ලත් පද්ධතිය, පළපුරුද්ද සහිත ERP / SAP SCM/POS පිළිබඳව කටයුතු කළ හැකි අයකුහට ඕනෑම අංශයක සුදුසු රැකියාවක් සොයයි. raviyosh@gmail.com - 0777135414.
027130