නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

අතුරුගිරිය හබරකඩ කාමර තුනයි,​ සාලය,​ කුස්සිය,​ ටයිල් උඩුමහල,​ ජලය,​ විදුලිය වෙනම 20000/​= බද්දට. 0714468027,​ 0759468027
030790

කඩුවෙල කොතලාවල අධිවේගී පිවිසුමට නුදුරින් 177 බස්පාරට ඇවිදගෙන යන දුර රාජසිංහ මාවතේ පිහිටි දෙමහල් නිවස වහාම විකිණීමට. ලක්ෂ 75/​- විමසන්න. 0777892396.
031965

කොට්ටාව මාලබේ පාර විද්‍යාල හන්දියේ සිට මීටර් 100 දෙවෙනි ඉඩම විකිණීමට. ඉරිදා දිනයන්හි බැලීමට හැක. 072-6702034,​ 071-8649924.
031478

ගොතටුව හංදියේ ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 100 ක් දුරින් පිහිටි නිවසක් විකිණීමට ඇත. වැඩි දුර විමසීම් සඳහා 077-6889415 අමතන්න.
024499

පන්නිපිටිය මා කුඹුර 138 බස් මාර්ගයට 500 m 16.4 P කාමර 5 කි දෙමහල් නිවස අතුලතින් පිටතින් පඩිපෙලවල් 2 කි. විදේශගතවන නිසා ඉක්මනින් විකිණීමට වහන 5 ක් පාකින් ලක්ෂ 175. 071-5298462.
032221

පිළියන්දල මිරිස්වත්ත 120 බස් පාරට මීටර් 500 යි. පර්චස් 7 ක කාමර 2 ක නිවස හදිසියේ විකිණීමට ඇත. 0778000804
031462

මීගොඩ ආටිගල පාරේ බටවල හන්දියෙන් හැරී ග්‍රීන්වේ පාර්ක් පර්චස් 10.2 අඩක් සාදා ඇති නිවස මනහර පරිසරයක පිහිටා ඇත. හදිසියකට වැඩිම ඉල්ලුම්කරුට සූරියප්පෙරුම නො 34,​ බටවල. දුරකථන 0112751771,​ 0726221073 හෝ 0728836602
031610

මෝදර කොළඹ 15 නිවස විකිණීමට හෝ බදු දීමට ඇත. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. විමසීම් 0764661816.
031508

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

කිරිබත්ගොඩට කඩවතට නුදුරු මාකොළ පර්. 21.3 ක පොල් තැඹිලි සහිත ඉඩම හා 80% වැඩ නිමකළ නිවස විකිණීමට. විමසන්න. 0718345715.
030618

නුවර පාරට 100m නුදුරින් මහවිට ගමමැද පාරේ පර්චස් 15 ක ඉඩමක් විකිණීමට ඇත. 0772592055,​ 0757172723.
030887

රාගම පාර ස්මැක් හංදිය අසල කාමර 05,​ නාන කාමර 02,​ පර්චස් 15 අළුතෙන් සාදන ලද දෙමහල් නිවස විකිණීමට තිබේ. අමතන්න. 0771471785,​ 0772828504.
032264

ගේදොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

පානදුර වැදගත් පරිසරයක ප. 9.25 බිම් මහල අංගසම්පූර්ණ වූ අලුත්ම දෙමහල් නිවසද,​ අඩු ධාවන නවීන කාර් එකද,​ විකිණීමට. කාර් එකට ඉඩම් මාරුද සලකමි. 0710851510,​ 0714394961
031454

ගේදොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය විකිණීමට

හෙට්ටිපොල රෝහල සහ පාසලට මීටර 200 ක් දුරින් දොළහමුණ වත්ත අංක 02 පිහිටි තෙකලා විදුලිය,​ නළ ජලය සහිත පර්චස් 35 ක ඉඩම සහ නිවස වහාම විකිණේ. විමසීම්. 0766377685
031377

ගේදොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට

දිගන අළුත්වත්ත පර්:10 බිම්කොටස් 12ක් පහසු ගෙවීමේ ක්‍රමයට නලජලය තෙකලා විදුලිය පුළුල් මාර්ග පිරිසිදු ඔප්පු. 0777214972, 0727208899
025319

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

කටුබැද්ද අල්විස් පෙරේරා මාවතේ දෙමහල් නිවසක සියලු පහසුකම් සහිත ඉහළ මාලය බදු දීමට 0714403145. 0112529481
031378

කොට්ටාව - පිළියන්දල මාර්ග අංක 255 ප්‍රධාන මාර්ගයට යාබදව සිද්ධමුල්ලේ අංගසම්පූර්ණ නිවසක් බදු දීමට තිබේ. වාහන නැවතීමේ පහසුකම් ඇත. දුක. 0718906205,​ 0710117092
031423

දෙහිවල - ලේක් ක්‍රෙසන්ට්,​ නිදන කාමර 2,​ ටොයිලට් 2,​ පැන්ට්‍රිය විශාල ආලින්දය,​ රථ ගාල 1,​ පදිංචියට සුදුසු අගනා පරිසරයෙන් වට වී ඇත. කුලියට රු. 47,​000/​= විමසීම් 0778820276
030787

මුල්ලේරියාව නව නගරය සමගි මාවතෙහි උඩුමහල් නිවස කුලියට දීමට ඇත. ජල විදුලිය වෙන් කොට ඇත. රු. 20,​000/​=. දු. ක. 0772717700.
030441

ගේදොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය කුලියට / බද්දට

0775940495 /​ 0776246131 පානදුර නව ගාලු පාරට මුහුණලා Lyceum International School කීල්ස් සුපර්,​ King & Thai රෙස්ටෝරන්ට් අසල පොලිසිය,​ මූලික රෝහල,​ Town Hall,​ Play Grounds,​ Swimming Pools,​ Kidys Parks,​ KFC,​ Family Bakers,​ Harcros Pharmacy,​ NOLIMIT සහ Spring & Summer ඇවිද යා හැකි දුරින් පිහිටි නිවාස සහ කාමර බදු දීමට.
033043

ගේදොර ඉඩකඩම් උවමනායි / බද්දට

අගෝස්තු මාසයේ සිට පදිංචියට ඇනෙක්සියක් හෝ කාමර 1 ක් හෝ 2 ක නිවසක් කුලියට /​ බද්දට කොළඹට 5 Km දුරින් අවශ්‍යයි. මාසිකව රු. 25,​000/​= ට අඩුවෙන්. අමතන්න. 0718627033.
030658

Comments